1. NEMISIS

    කොරෝනා එන්න කලින් ගහපු meme එකක්. බලපන් ආතල්ද කියලා !!

    ඉතිං ඉස්සර පිළිකා වලට එහෙම කිවුවා කියන එකෙන්ම පිළිකා ඉස්සර තිබ්බා කියලා ඔප්පු වෙනවා නේද අනික දැං සමහර තැන් වල කියනවා වෙද පරම්පරා වල තමයි ඔහොම බෙහෙත් තියෙන්නෙ කියලා, සමහර තැන් වල කියනවා රජයේම සිංහල බෙහෙත් දෙන දෙපාර්තමේන්තුවෙ ඉස්පිරිතාල වලින් දෙනවා කියලා, එතකොට ඒ වෙද පරම්පරාවල බෙහෙත් ඒ ඉස්පිරිතාල...
  2. NEMISIS

    කොරෝනා එන්න කලින් ගහපු meme එකක්. බලපන් ආතල්ද කියලා !!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO: උඹට මේ වගේම ඒව මේකෙ කතා කරපු කවුරු හරි මතකෙට එනවද? නමත් නිකං ඒ ජාතියෙමයි.
  3. NEMISIS

    කොරෝනා එන්න කලින් ගහපු meme එකක්. බලපන් ආතල්ද කියලා !!

    ඔය කියන විදිය ගැන මට සයන්ටිෆිකලි අයිඩියා එකක් නැහැ, නමුත් ඕක ඔහොමම වෙනවා කියලා උපකල්පනය කරත් resitance එක්ක හැදන එක වලක්වන්න බැහැ, මොකද ඔය මොකද්ද මීඩියම් එක පැසවලා bacterea එක මරනවා කියලා කියනවා නේ, එතකොට bacterea වලට evolve වෙන්න පුලුවන් ඔය කියන පැසවපු මීඩියම් එකේ උනත් grove වෙන්න, මොකද ඔය වගේ...
  4. NEMISIS

    කොරෝනා එන්න කලින් ගහපු meme එකක්. බලපන් ආතල්ද කියලා !!

    meme එක හදපු එකා මෙලෝ දෙයක් දන්න එකෙක් නෙවෙයි මේ කියලා තියෙන්නෙ anitibiotic වලට රෙසිස්ටන්ස් එක හැදෙන එක ගැන, ඒකට ඩොකාලට නෙමයි මොකා ආවත් කරන්න දෙයක් නැහැ
  5. NEMISIS

    Ebook හදන්න

    කලින් iBook ෆෝමැට් එකට හදන්න iBook author කියලා ටූල් එකක් තිබ්බා දැන් නම් ඒක නැහැ Pages වලින් කරන්න ඕන, මේ දෙකම mac os සොෆ්ට්වෙයා Word වලින් වගේ හදලා Caliber වලින් කන්වර්ට් කරන්න පුලුවන්ද කියලා බැලුවද
  6. NEMISIS

    මට උදව් කරහන් මචං . . .

    පිස්සුද බන්, ආස දෙයක් ගන්නෙ නැතුව සල්ලි හම්බ කරන එකේ තේරුම මොකද්ද, සල්ලි හම්බ කරන්නවත් ආසාවක් නැහැනේ එහෙම වෙනකොට මම නම් මගේ සල්ලි වලින් මට ඕන දෙයක් ගන්නවා, අම්මලත් දන්නවා වයිෆ්නුත් දන්නවා වයිෆ් නං ඉඳල හිටල කුනු කුනු ගානවා සල්ලි නාස්ති කරනවා කියලා, එහෙමයි කියලා ගන්න එපා කියලා දඟලන්නෙ කරන්නෙ...
  7. NEMISIS

    i Mac එකට ඔෆිස් පැකේජ් එකක්

    ebay එකෙන් ඩොලර් 5-6ක් දීල O365 එකක් ගනින්, බය වෙන්න දෙයක් නැහැ වයිරස් ගැන එහෙම.
  8. NEMISIS

    බල්ලෙක් හූරලා

    නෑ milwaukee protocol කියලා එකක් තියනවා, ඒ උනාට ඒක ශුවර් නැහැ, මුලු ලෝකෙන්ම දෙතුන්දෙනෙක්ට සනීප වෙලා තියනවා ඔය වැඩේ කරලා, ඒක කරපු එවුන්ගෙනුත් ගොඩක් එවුන් මැරිලා තියෙන්නෙ, ඒක නිසා ඕක ටිකක් controversial එකක්. මේ OP ගෙ පෝස්ට් එකේ තියෙන්නෙ කොයි පලාතෙ උනු සීන් එකක් ගැනද? දැන් අර කලුතර පැත්තෙ රේබීස්...
  9. NEMISIS

    බල්ලෙක් හූරලා

    මේ දවස් වල රේබීස් කේස් එක දරුනුවට යනවා ඒක නිසා බල්ලක්, පූසෙක් උනත් බෙහෙත් විදලා නැත්තං අනිවාර්යෙන් රේබීස් ඉන්ජෙක්ශන් එක ගහගන්න බල්ලො පූසො විතරක් නෙමෙයි ඕනම mammal කෙනෙක්ගෙන් වගේ බෝ වෙන්න පුලුවන්.
  10. NEMISIS

    ලයිසන් ගන්න trail තියනවා

    මම දුන්නෙ වේරහැරදි එතන අර කෝන් සෙට් එකක් තියල තිබුනෙ, ඒකෙ කේස් එක තියෙන්න කෝන් එක උස නිසා බැරි වෙලාවත් කෝන් එකට ගොඩක් ලඟින් ගියොත් කෝන් එක බයික් එකේ පැටලිලා වැටෙනවා,
  11. NEMISIS

    ලංකා බැංකුවෙන් ලෝන් එකක් ගන්න උදවු....

    දෙනවා නේද, ඉන්ස්ටෝල්මන්ට් කොහොමද ඕන කියලා අපෙන් අහනවානේ මුලින්ම BOC වල early settlement fee එකක් නැහැ දන්න විදියට. අනෙක් හැම බැංකුවම 3% - 5% වගේ ගානක් ගන්නවා
  12. NEMISIS

    ලාබෙට ටයර්

    ටයර් වලට එක්ස්පයර් ඩේට් එකක් තියනවානේ හදලා අවුරුදු 4යිද කොහෙද ටයර් එකක් යූස් කරන්න පුලුවන්, ඊට පස්සෙ ගෙවිල නැතත් මාරු කරන්න ඕන අඩුවට තියනවා නං සමහර විට එක්ස්පයරේ ඩේට් එකට ලඟ හරි පැනපුවා හරි වෙන්න පුලුවන්
  13. NEMISIS

    බයික් එකෙන් බිමට

    නැහැනේ බන් පොලිස් කාරය ස්විච් එක දාල පොඩි වෙලාවක් ඉඳලනේ මූ දාන්නෙත්, අනික හෙන හිමීට දැම්මෙ පාරෙ ආපු අනික් වෑන් එක බයික් එකට කලින් ගොඩක් ඇවිල්ලත් ගානට නතර කරගන්නවා පේනවානේ, ඒ වාහනේ නතර කරලත් බයික් එක ඇවිත් වදින්නෙ ගොඩක් පස්සෙ නේ, බයික් කාරයට නතර කරන්න කිසිම අවධානයක් තිබිලා නෑ වගේනේ, ස්ලෝ...
  14. NEMISIS

    පුද්ගලයකුට සිම්පත් පහකට වඩා මිලදී ගත නොහැකි වන ලෙස ආරක්ෂිත ක්‍රමවේදයක්

    දැනටත් එක සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙන් නම් 5කට වඩා බැහැ නේද, ඩයලොග් නං එහෙමයි, කෙලින්ම සිස්ටම් එකෙන්ම දෙන්නෙ නැහැ සිම් එක ඇක්ටිවු කරන්න.
  15. NEMISIS

    ලයිසන් ගන්න trail තියනවා

    ඔය කවුරුත් කියලා තියන විදියට කලින් දවසෙ හරි දවස් දෙක තුනකට කලින් හරි ගිහින් ලර්නර්ස් එකකින් බයික් එකක් සෙට් කරගෙන ෆෝන් නම්බර් එහෙම අර ගනින් අනිවාර්යෙන් කලින් පුරුදු වෙන්න, ගොඩක් වෙලාවට ට්‍රයල් දවසෙ උදේ ටිකක් පදින්න දෙනවා ට්‍රයල් දවසට කලින් සල්ලි දෙන්න කලින් දෙන්න යන්න එපා, පොඩිම ගානක් නම්...
  16. NEMISIS

    උම්බලකඩ කුඩු සමග ජනතාවගේ ලිවර් එක දිය කිරීම

    අපි හැමදාම අල්ලගන්නෙ අල්ලගන්න ඕන කොනෙන් නෙමෙයි, කවුරුත් MSG අල්ලගෙන දැඟලුවට ඇත්තටම පිළිකාකාරක දේවල් ගැන කවුරුවත් කියන්නෙ නැහැ Processed meat පිළිකා කාරකයි කියලා ඔප්පු කරලා තියනවා ඒ උනාට කවුරුවත් ඒව ගැන ලොකුවට කතා කරන්නෙ නැහැ සොසේජස්, හැම්, බේකන්, red meat වලින් එහෙම වෙන බලපෑම ඕවට වඩා සෑහෙන්න...
  17. NEMISIS

    YAMAHA RXV 485 AV Receiver

    ඕක සද්දෙ ඇහෙන ගැජට් එකක්නේ, සද්දෙ ඇහෙන වාරයක් පාසා මල ඇති, ජුවලරි මොනවා හරි ගන්න තිබුනු සල්ලි නේ මූ මේ විනාස කරල තියෙන්නෙ කියලා :D ඕක මුලු ලෝකෙම තියන තත්තවයක්නේ, reddit එකේ තියනවා r/tools කියලා එකක්, ඒකෙත් හැම රටේම එවුන් කතා කරනවා ඕක ගැන, ටූල් එකේ වටිනාකම අනුව වයිෆ්ට කියන්න ඕන බොරු ලිස්ට් එකක්...
  18. NEMISIS

    YAMAHA RXV 485 AV Receiver

    පොඩ්ඩක් හොයලා බලන්න ඕන කොහොමද කියලා මට හිතෙන විදියට ඔය බෆල් වල ෆුල් රේන්ජ් ස්පීකර් නේ ඇත්තෙ, එතකොට Impedence එකේ අවුලක් වෙන්න විදියයක් නැහැ, කෙලින්ම AVR එකේ ඉම්පිඩන්ස් එකම තියන ස්පීරකර් ගත්තා නම් අනිවා ඕව DIY කරන එවුන් ඇතිනේ, ගොඩක්ම Hi-Fi Audio අහන ඩයල් සේරම දේවල් තනියම හදලනේ යූස් කරන්නෙ, සමහර...
  19. NEMISIS

    YAMAHA RXV 485 AV Receiver

    හොඳ ස්පීකර් සෙට් එකක් අරගෙන කැබිනට් එක අපි හදලා බෆල් හදා ගත්තොතින් අවුල් වෙයිද දන්නෙ නැහැ නේද Branded Speaker ස්පීකර් සෙට් එකක් USA වලින් වගේ ඕඩර කරගන්න පුලුවන් නේ
  20. NEMISIS

    YAMAHA RXV 485 AV Receiver

    :D :D මේවයෙ ආතල් එක උන්ට තේරෙන්නෙ නැහැනේ මම දන්න හැම එකෙක්ම එහෙම තමයි, මගේ යාලුවෙක් ඉන්නවා ටෙලස්කෝප් පිස්සෙක් සමහර වෙලාවට හෙන පොඩි ලෙන්ස්/අයි පීස් කෑලි ගෙන්නනවා ලක්ශ තුනහමාර හතර වෙන ඒව, ඌ උගේ වයිෆ්ට කියන්නෙත් 15000-2000 කියල තමයි,

    No contents