1. NEMISIS

    හොද්දක ඇති ගුණ...

    මට නං පේන්නෙ කවුරු හරි අතින් දාල ලියපු එකක්, මම ඉන්ටනෙට් එකේ හෙවුවා හෙවුවා හාවඩ් එකෙන් හොදි ගැන එහෙම රිසර්ච් එකක් කරලාද කියලා. පේපර් එකක්වත් පබ්ලිකේශන් එකක්වත් හම්බුනේ නං නැහැ. කාට හරි හම්බුනොත් අපිටත් දැනගන්න රෙෆරන්නස් එක දාන්න පටන් අරන් තියන විදියෙන්ම පේනවා click bait එකක් කියලා, ලියල තියන...
  2. NEMISIS

    YAMAHA RXV 485 AV Receiver

    ela ela
  3. NEMISIS

    YAMAHA RXV 485 AV Receiver

    ඕක මචන් Made in China ද එන්නෙ?
  4. NEMISIS

    YAMAHA RXV 485 AV Receiver

    මටත් එකක් ගන්න ආස හිතුනා, RXV 585 එක ලක්ශෙයක්නේ, 15000ට පොඩ්ඩක් අඩුයි කියලා වයිපරේට කියනවා. වයිපරේට බොරු ගනන් කියලා කියලා පවර්ටූල් හෙන සෙට් එකක් ඕඩර් කරලා තියෙන්නෙ, ඒ ටික එන දවසටම ඕකත් ගත්තා නං එක දවසයි මැනේජ් කරගන්න තියෙන්නෙ
  5. NEMISIS

    ලංකා බැංකුවෙන් ලෝන් එකක් ගන්න උදවු....

    එහෙම එකක් නෑලු සාමාන්‍ය විදියට ගැරන්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා නං ගන්න පුලුවං කියලා කිවුවෙ
  6. NEMISIS

    Logic ගැටළුවක්:: නිල් හිසකෙස් ප්‍රශ්ණය

    ඉතින් බන් තර්ක ශාස්ත්‍රයෙ කෙල පැමිනිලා නං ඔතන කියලා නැහැනේ තමන්ගෙ කොන්ඩ ගස් ටිකක් කඩලා බලන්න බැහැ කියලා rule එකක් තමන්ගෙ ඔලුවෙන් කොන්ඩ ගස් ටිකක් කඩලා පාට බලලා ඒක කියලා යනවානේ යන්න
  7. NEMISIS

    NICAM තාක්ෂණයට මොකද වුණේ

    අපිත් ඒ කාලෙ ගත්තෙ ඕක තියන ටීවී එකක්. Sony, Bilingual කියල ලෝගෝ එකට යටින් දානවා බාශාව මාරු කරන්න පුලුවන් ප්‍රෝගෑම් යනකොට, රූපවාහිනියෙ විතරයිනේ NICAM ප්‍රෝගෑම් ගියේ තාම ඒ ටීවී එක හොඳටම පේනවා, නමුත් සවුන්ඩ් වැඩ කරන්නෙ සමහර වෙලාවට විතරයි, කලින් නම් මෙහෙම උනාම dry solder ටික පෑස්සුවම හරි, කෑල්ලක්...
  8. NEMISIS

    pressure washer

    අහන්නෙ car wash/shampoo එකක් ගැන නේ ප්‍රෙශර් වොශර් එකක් ගැන නෙමෙයි
  9. NEMISIS

    Java හෙල්ප් එකක්

    ලෝන් කැල්කියුලේටරයක් හදන්න ජාවා හොඳටම දන්න එකෙක් ඕනද බං ලොජික් එක දන්නවා නං ඕක ජාව අද ඊයෙ ඉගෙනගත්තු එකෙක්ට උනත් පුලුවන් නේ
  10. NEMISIS

    ගොඩක් වෙලා pc එක ඉස්සරහ ඉන්න අය කවුද ?

    මම නම් කරන්නෙ පුටුව පුලුවන් තරම් පහත් කරනවා, එතකොට ලැපේ ස්ක්‍රීන් එක මූනෙ ලෙවල් එකට,දවසෙම හිටියත් ගානක් නෑ පුටුව පොඩ්ඩක් වෙනස් උනොත් බෙල්ල, කොන්ද දෙකම රිදෙන්න ගන්නවා
  11. NEMISIS

    ට්‍රම්ප් සහ ටැක්ස්

    යකෝ මාත් US වලට ඊට වඩා ගෙවල ඇති ටැක්ස් Amazon එකේ එහෙම ඕඩර් කරද්දි හැමදාම ඩොලර් 40-50 ටැක්ස් වලට කැපෙනවානේ
  12. NEMISIS

    මන්තර කියන්නේ ඇත්තක් කියලා මට අද ඔප්පු උනා

    මම ඔය කියන මගුල ගැන ඇත්තටම දන්නෙ නැහැ, ඔය කියපු වචනේ තේරුම දන්නෙත් නැහැ, අනික මේ කතා කරපු එකට ඔය ආගම් මගුල් ගාවගන්නෙ මොකටද. අනික සයන්ස් රිලේටඩ් දෙයක් නං දවස් ගනන් හොයලා හරි මට ඕන දේ ඇත්තද බොරුද කියලා හොයාගන්නවා හැබැයි එක එක ආගම් වල කියලා තියන ඒවට ඒ විදියට කාලෙ වැය කරන්නෙ නැහැ. ඔය ආගම් ඇදල ගන්න...
  13. NEMISIS

    මන්තර කියන්නේ ඇත්තක් කියලා මට අද ඔප්පු උනා

    spectrum එකේ තියනවා නං ඔන මගුලක් ඩිටෙක්ට් කරගන්න පුලුවන්, NM කිවුවෙ nano meter රේන්ජ් එක නං, ඒව high energy EM radiation ඒව ලේසියෙන්ම ඩිටෙක්ට් කරගන්න පුලුවන් Cosmic rays කියන්නෙ ඔය අත්බූත මොකක් හරි මගුලකට නෙමෙයි, protones, alpha particle වගේ ඒව, ආලොකයේ වේගෙට ආසන්න වේගෙකියන් යන ඒවට ගොඩක් වෙලාවට...
  14. NEMISIS

    Royal College

    ඕව නං දන්නෙ නැහැ රෝයල් එකේ එවුන්ට යන ඕන තැනක වැඩක් මාර ඉක්මනට කරගන්න පුලුවන් මගේ යාලුවෙක් පාස්පෝට් එක හදන්න ගිහින් නිකමට උන්ගෙ group එකකට චැට් එකක් දාල විනාඩි 5න් විතර ඩයල් ඌට කෝල් කරලා ඇවිත් ෆෝම් ටිකත් අරන් අරූවත් කතා කරගෙන ගිහින් වැඩේ කරලා දුන්නා, සම්පූර්ණ වෙලාව පැය බාගයක්වත් නැතුව ඇති තව...
  15. NEMISIS

    වසර දහස් ගණන් ජීවත් වන අමරණීය යෝගීන් - අමරණීයත්වය ගැන පෙරදිග තාක්ෂණ

    Content ගැන නම් comment කරන්න යන්නෙ නැහැ. නමුත් Video quality එක හොඳයි, සෙටප් එක ලස්සනයි, මටත් බඩු ටිකක් ගන්න ඕන, ඒක නිසා බැලුවෙ
  16. NEMISIS

    Hard work or Luck?

    වීඩියෝ එකක් දාපු ගමන් ගිහින් බලන චැනල් එකක් තමයි ඕක, මෙතන මචන් මූ ලක් එක කියලා කෙලින්ම මිනිහෙක් විදියට ගත්තම තියන ලක් එකට වඩා ඒ සිටුවේශන් එකේදි තියන ලක් එක ගැන නේද ඒ කියන්න මම ලක් එක තියන ඩයල් එකක් හෝ නැති ඩයල් එකක් විදියට නෙමෙයි, ඒ වැඩේ හරි ඔපචුනිටි එක හරි ගන්න වෙලාවෙදි අපිට කන්ට්‍රෝල් කරන්න...
  17. NEMISIS

    මන්තර කියන්නේ ඇත්තක් කියලා මට අද ඔප්පු උනා

    දැං එතකොට ඔය කියන කිරණ තියෙන්නෙ spectrum එකේ කොයි හරියෙද infrared,wi-fi, cellular, radiation සේරම ඇහට පෙනුනෙ නැති උනාට ඒව ඩිටෙක් කර ගන්න පුලුවන් ක්‍රම තියනවානේ, infrared නං කෙලින්ම බලන්න පුලුවන් කැමරාවල් තියනවා. කවුද දන්නෙ ඕක කරපු කපුවා, ගෙදර ගහෙන් දෙහි අරගෙන කියලා දැනගෙන ඒ ගහ මැරෙන්න මොනවා...
  18. NEMISIS

    Idam help

    මේක තමයි ලේසිම සහ සේෆ්ම සමහර බැංකු වල ඕකට පේ ඕඩර් කියලාත් කියනවා කෙලින්ම චෙක් එක දෙන්නෙ නමටමයි, NIC එකත් දානවද මන්දා, වෙන කාටවත් ඒක කෑශ් කරන්න බැහැ, කවුරු හරි බෙල්ලට පිහියක් තියලා ඕක අරන් ගියත් වැඩක් නැහැ ඒක නිසා. ඕක හරියට බැංකුවෙන් දෙන චෙක් එකක් වගේ, ගන්න එකාටත් බය වෙන්න දෙයක් නැහැ චෙක්...
  19. NEMISIS

    Money Heist

    මට නම් above average වගේ තමයි පට්ටම ඔය සිරාම සීරීස් එක්ක කම්පෙයා කරාම ඒ වගේම හොඳයි කියන්න බැහැ.

    No contents