dongcheng එකේ තියෙන්නෙ ෆිනිශින් සෑන්ඩර් සහ 1/2 paper sander නේ, ඒ දෙක නම් යූස් කරලා නැහැ.
තනි සෑන්ඩර් එකක් නම් තියෙන්නෙ varable speed තියන random orbit sander එකක් තමයි ගන්න ඕන, නමුත් ලංකාවෙ හොඳ බ්‍රෑන්ඩ් එකකවත් variable speed තියන random oribt සෑන්ඩර් නැහැ
Makita MT එකක් තියනවා, ඒකෙ variable...