මරන එකෙක් නං ඌට අහුවෙන්න එනකන් කිය කිය ඉන්නවද බං. මරන එකෙක් නං මෙලහට මරලා, කෝල් කරලා වෝනින්ග් දීල මරන්නේ මොකෝ මරන එකට සටෑන්ඩඩ් ප්‍රොසීඩියර් එකක් තියනවා කියලැයි, මරන්න කලින් ඉන්ෆෝම් කරන්න කියලා
කොහෙ හරි ඉන්න අනාතයෙක් වෙන්න ඇති බං, වෙන කෙල්ලෙක් දාල ගෙදර හොයාගෙන ආපහු කෝල් කරාම මෙතන නේද ගෙදර අපි...