පුලුවන්නම්_ලක්ෂ_10

Nov 27, 2009
2,139
107
0
punarbhavaya thama oppu karala na scientifically

Vidyawa sarana giya anathayek. Widyawa kiyanne parikshana nigamana, wena parikshanekin aluth deyak danagaththama parana eka boru wenawa.

Adyathmika darshana eta wada wenas ewa anugamanaya karala thamantama athwidinna puluwan prathipala.
 

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය අහියෝගේ මෙහෙම එකක් තියෙනවා.
    උන් ඕවා කරන්න කියන්නේ ත්‍රිකෝණාකාර කාමරයක් ඇතුලේ
    පිරිත් වතුර ඉහලා
    පිරිත් ප්ලේ වෙද්දි
    ශුද්ධ වූ ජලය ඉහලා
    කෝවිලෙන් හන්ද්‍ර ජලය ඉහලා ඉවර වෙලා.
    හැම ආගමේම යක්කු පෙරේතයෝ යන වැඩ ටික කලාම
    එකෙක්ටවත් ඔතන ඔය වැඩ කරන්න බලයක් නැහැ.
    ඕක බාරගත්ත මනුස්සයෙක් තමා පත්තරේට ඕක දාලා තිබ්බේ ඉස්සර

    නැ සිරාවට ? එහෙමත් පුලුවන්ද ? ඇත්ත කියපන් උබ දෙවාලකාරයෙක් නේද ?
    ගොන් පාර්ට් කෝටියයි


    Hiks... mewa danna minissu oyq laksha 10ta puka denna yanne na ban anna eekai tiyana wadee...

    ඇයි හැංගිලා ඉන්නේ ..අල්ලන සෙල්ලන් කරනවද ?
     

    L-Smoker

    Member
    නැ සිරාවට ? එහෙමත් පුලුවන්ද ? ඇත්ත කියපන් උබ දෙවාලකාරයෙක් නේද ?
    ගොන් පාර්ට් කෝටියයි

    පත්තර කියවන්නේ දේවාලකාරයෝද?
    සිංහල පෝස්ට් එකක් කියව ගන්නත් අමාරුද මචන්?
    :lol:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    විනිශ් ය මණ්ඩලේ දෙන ඕනෙම මුදල් නෝට්ටුවක් අතුරුදහන් කිරීමේ බලයක් නම් මගෙ පර්ස් එකට තියනවා :lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොරු විතරක් නෙවයි . මේකේ උන් උන් බෞද්ධ මිනිස්සුන්වත් හැල්ලු කරනවා. පොන්ස් කළෝ ෆොන්සේකා කතෝලිකයෙක් . මුන් කියන්නේ බුදු දහමේ පුනර්භවය බොරු කියල.. පොන්ස් කළෝ බෞතිකවදියෙක් .මට නම් තුප්පහියෙක් . නිකන්ම නිකන් ඉදිමෙන්න හදන දොස්තරයෙක්. මු නිර්මාණය කරපු නව සංකල්පය කුමක්ද ? කළෝ කවදාවත් කතෝලික ආගමට බැනල තියෙනවද ? මරියාගේ කන්‍යා ස්වරුපෙන් ළමයෙක් එලියට අවේ කොහොමද කියල මුන් කියන්නේ නැහැ . නලින් ද සිල්වා
    වාද
    වලට
    අඩගහනකොට
    කොට අශුචි පිටවෙනවා .:confused:

    යකෝ පුනර්භවය බොරැ කරවන්නේ උඹලා වගේ බෞද්ධ කියන් ඉන්න හින්දු භක්තිකයෝ. නැතුව කාලෝ වගේ කතෝලිකයෝ නෙමේ. දැන් වත් ඔය හින්දු ආගම අතැරපන්.
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    යකෝ පුනර්භවය බොරැ කරවන්නේ උඹලා වගේ බෞද්ධ කියන් ඉන්න හින්දු භක්තිකයෝ. නැතුව කාලෝ වගේ කතෝලිකයෝ නෙමේ. දැන් වත් ඔය හින්දු ආගම අතැරපන්.

    කතාව නම් සහතික ඇතත. ගොඩක් බෞද්දයො බුදු දහම කියල හින්දු ආගමෙන් ප්ල්ග් උන දේවල් විශ්වාස කරනව.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සයන්ස් වලින් ඕවා පැහැදිලි කරන්න බැහැ
    හැම ශක්තියටම ස්කන්ධයක් නැහැ කොහොමත්
    හොඳට අව්ව වැටුන වෙලාවක කුඩයක් ඉහලන් යද්දි
    නිකම් කොන්ද නැවෙනවා වගේද?
    :lol:

    :lol::lol::lol::lol::lol:

    E = M (C x C)
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Ethakota Budhamuduruwo Yamamaha Pelahara pewa ekath boruwak,
    minisunge,saththunge,dewiyange,boothayange,bhiksunge pera athma gena deshana akrapu ekath boru kathawakada?

    ethakota 550jathaka pothe thiyenneth halida??

     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන්,මම අපහාස ක්රන්න කියනවා නෙමෙයි..බුදු හාමුදුරුවෝ වත් ඕක ඔප්පු කරලා නැහැනේ? එක බුදු හාමුදුරුවෝ කිව්ව දෙයක් විතරයි...ඉතින් කවුරුත් කියපු දෙයක් මොකටද තව කෙනෙක් එහෙම නැහැ කියල ඔප්පු කරන්නේ? මම අහන්නේ මොකක්ද හේතුව?

    ඉතින් බුදු හාමුදුරැවෝ ඔප්පු කලේ නෑ කියල අපි නිකන් හිටියම හරිද? බුදු හාමුදුරැවෝ වත් අපිට එහෙම කරන්න එපා කිව්වෙ නෑ. අනික් ‍බුදු හාමුදුරැවෝ කියපු එකක් ‍ඔප්පු නොකර ඉන්න ඇයි බුදු හාමුදුරැවෝ ලොර්ඩ්ද? (මෙහෙම කිව්වම බ‍ෞද්ධයන්ට - එ් කියන්නෙ ආගමක් විදියට බ‍ෞද්ධ දර්ශනය අදහන අයට තරහ යයි - ඒත් ඇත්ත ඒකයි). අපිට පුලුවන් නන් ඔප්පු කරන්න ඕනි.

    බුදු හාමුදුරැවෝ කියපු දේ ඔප්පු කලොත් තමා බුදු හාමුදුරැවෝ කියපු අනිත්වාටත් පිලිගැනීම ලැබෙන්නෙ...
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ethakota Budhamuduruwo Yamamaha Pelahara pewa ekath boruwak,
    minisunge,saththunge,dewiyange,boothayange,bhiksunge pera athma gena deshana akrapu ekath boru kathawakada?

    ethakota 550jathaka pothe thiyenneth halida??


    බුදු හාමුදුරැ‍වෝ කියන්නෙ අපි වගේ සාමානය කෙනෙක්. මැජික් කාරයෙක් නෙමේ.. බුදු හාමුදුරැවෝ මැජික් කාරයෙක් කියල හිතන් ඉන්න අය ඔය උඩින් තියෙන එක පිලිගත්තට වරදක් නෑ.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    බුදු හාමුදුරැ‍වෝ කියන්නෙ අපි වගේ සාමානය කෙනෙක්. මැජික් කාරයෙක් නෙමේ.. බුදු හාමුදුරැවෝ මැජික් කාරයෙක් කියල හිතන් ඉන්න අය ඔය උඩින් තියෙන එක පිලිගත්තට වරදක් නෑ.

    anyagamikayan samaga budahama gena katha karala wedak ne.:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    තව මැජික් එකක් පෙන්නපන්කෝ... :lol::lol::lol:

    kohomada ban jesu thuma deshanawakadi badaginne hiti minisunnta kema wedikarala dunne.Mawalada? nethnam Majicda?

    mata koheda kotha nada kiyala mathaka ne.hebeyi ubalata owa uganna athi neh??
     

    L-Smoker

    Member
    තව මැජික් එකක් පෙන්නපන්කෝ... :lol::lol::lol:
    8574390_orig.png

     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    kohomada ban jesu thuma deshanawakadi badaginne hiti minisunnta kema wedikarala dunne.Mawalada? nethnam Majicda?

    mata koheda kotha nada kiyala mathaka ne.hebeyi ubalata owa uganna athi neh??

    :lol::lol::lol::lol::lol:

    මම කැතලික් නෙමේ බන්.... :lol::lol::lol::lol:

    කමක් නෑ ඉතින් උඹේ ආසවනේ... එහෙම කෑම මවලා පෙන්නුවේ Matthew 14:13-21