මෙහෙමනේ. අද ඔය තියෙන බුදු දහම කියන එක ඇත්තටම බුදු හාමුදුරැවෝ දේශනා කරපු දේ නෙමෙයි. ඒ කියන්නෙ පස්සෙ කාලේ ඕකට එකතු වෙච්ච බහුබූතත් ඔය අද තියෙන බුදු දහමේ තියෙනවා. එහෙම තියාගෙන ඒ් ගැන වගක් නැතිව අර ශ්රද්ධාව, භක්තිය කියන දේ වලින් අන්ධ වෙලා ඕනෑ එකයි එපා එකයි ඔක්කොම බුදු දහම කියල බදා ගන්න අයට තමයි ඔය...