1. Enter the dragon

    එලකිරි Night Club VIII

    සු.රා බන්z . මේ ස්ලෝව් ජීවිතේ එපා වෙනවා .මන් ගියා. @mottaya මටත් එක්ක බාපන් කොල්ලෝ. එක kb එකක්වත් ඉතුරු කරන්න එපා.
  2. Enter the dragon

    එලකිරි Night Club VIII

    පිස්සු වගේ ඇති නේ. මටත් මතකයි අර slt router එක ඔෆ් නොකර unlimited බාපු කාලේ. විකාරයි බන් ,. මුළු නෙට් එකම බානවා ඒ දවස් වල.:cool:
  3. Enter the dragon

    මේකයි මචං seen එක

    මාත් vbsript + batch file වගයක් ලියලා ඔය වගේ ගේමක් දුන්නා. කියන්න බැහැ මොකක්ද කියල .දන්නා කියන අය ඉන්නවා කිරියේ..:rolleyes:;)
  4. Enter the dragon

    එලකිරි Night Club VIII

    අඩෝ... හිත සලිත වෙලා යනවා..:rolleyes: අපරාදේ බන්. ජාතික අපරාද ඕවා.:angry: මොනා හරි බාපන් බන්.. දුකේ බෑ.. :love::love:
  5. Enter the dragon

    එලකිරි Night Club VIII

    පට්ටයි ඔයි.. දෙන්නම ගේම වගේ..
  6. Enter the dragon

    එලකිරි Night Club VIII

    මාසේ මුල හිටු කියලා 35 GB අතට දුන්න කියන්නේ මට අවරුදු තමයි සහෝ. ;) නෙට් නැතුව කුමන ජීවිතයක්ද..:rolleyes:
  7. Enter the dragon

    එලකිරි Night Club VIII

    අවරුදු ලැබීමට තව දිනකුත් පැයකුත් විනාඩි 20 කුත් තිබේ. :(:(:( නෙට් ස්ලෝව් වෙලා බොලව්.තව දවසක් ඉවසිය නොහැක..:oo:
  8. Enter the dragon

    එලකිරි Night Club VIII

    ඔව් අද එල.දවසක්.:yes::yes: . පට්ට ආතල්.
  9. Enter the dragon

    එලකිරි Night Club VIII

    එළකිරි හිටිවන සින්දු මඩුව by Dinushasankalpa sponsored by Elakiri Night Club version 8.0
  10. Enter the dragon

    එලකිරි Night Club VIII

    උයා. සිරාවටම වැඩ්ඩනේ. එල.එල.:yes::rolleyes: රෙදි ගලවන්න තව වෙලා තියෙනව බන්. තාව 10.30 යි. ;)
  11. Enter the dragon

    එලකිරි Night Club VIII

    සොරි. සොරි. :sorry::sorry: පස්සේ දැක්කේ. :yes: නෙට් ස්ලෝව් වී ඇත. මාසේ අවසාන භාගය.:oo::baffled::baffled: මැෂින් එක නිකන් බීල වගේ. type කරලා විනාඩියකට විතර පස්සේ වදින්නේ.:eek:
  12. Enter the dragon

    එලකිරි Night Club VIII

    මටත් ඕක ජාතියන්ටර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ බන්. කෑල්ල කියනවා අපේ වේඩිමේ බොන්න දෙන්නේ නැහැලු. මගේ සමරහ අමද්‍යප යාළුවො කියනවා මගේ වෙඩ්මට වැටෙනකම් බොන්න ඕනිලු.අපේ පියත් එකෙන්ම බොන්න නම් . කට්ටියටම හොරෙන් තමයි පොවන්න වෙන්නේ. :rolleyes::rolleyes: එකෙන්ම ඔව්.:yes::love:
  13. Enter the dragon

    එලකිරි Night Club VIII

    හා මට එකක් ලියන්න වැඩ්ඩා නම්.:baffled: මන් ගැන දන්නේ නැති නිසා ටිකක් අමාරු වෙයි.:P
  14. Enter the dragon

    එලකිරි Night Club VIII

    වාව් ..දිලිසේනාවෝ.. :rolleyes::shocked:
  15. Enter the dragon

    එලකිරි Night Club VIII

    තනියෙන් බීම කැත පුරුද්දකි.:dull::dull: මේ කාලේ ජොබක් හොයන එක පට්ට ගෙමක්නේ බන්...:confused:
  16. Enter the dragon

    ෴ පෙම්බර උම්මියා..෴

    patta machann. kiyawaddi mata mawila penawa ube siddiya.. sira..:yes::yes:
  17. Enter the dragon

    British Airwaves

    patta. :lol:
  18. Enter the dragon

    [IMG]

    [IMG]

    No contents