එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෙත් දහසක් පසුකරමින් මට හිමි දෙනුවන දුටු විට..
    හද පානක් වූවේ ඔබ නොවෙදෝ මා සිත් අහසට :sorry:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    සොරි. සොරි. :sorry::sorry: පස්සේ දැක්කේ. :yes: නෙට් ස්ලෝව් වී ඇත. මාසේ අවසාන භාගය.:oo::baffled::baffled: මැෂින් එක නිකන් බීල වගේ. type කරලා විනාඩියකට විතර පස්සේ වදින්නේ.:eek:

    :) අවුලක් නෑ සහෝ...
     
    • Like
    Reactions: Dinushasankalpa

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :rofl::love::love:

    පිටරට යන්න ගියා....මුලදී අත දීලා....
    කොහොමද ඉන්නෙ ඔයා.. ඩෙල්මට පිටු පාලා.....:sorry:
    කොහොමද ඉන්නෙ ඔයා.. ඩෙල්මට පිටු පාලා.....:sorry:
    ඒඩ්ස් බැල්ලි :angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුදු රෝස;16953700 said:
    අයියෝ..... මේවා අහන ඉඳල මගේ මොළෙත් අවුල් වෙනවා...... :dull::dull::dull: මම යමි. ළමා...... යි.... සුබ රාත්‍රියක්....... බුදු සරණයි හැමෝටම... :yes::yes:

    හොදමයි ආච්චි සු.රා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු රෝස අක්කගෙ කොටුවක් වැඩි කලා :rofl:
    හරියටම ගනං කරලා ඉවර වෙලා රෙප් දුන්නා.. දැං 1ක් වැඩි වෙලා :rofl::rofl:
     
    මකරෙක් එනවා මකරෙක් එනවා...
    දඩි බිඩි ගාගෙන මකරෙක් එනවා....

    මකරෙක් එනවා මකරෙක් එනවා....
    රෙදි ගලවාගෙන මකරෙක් එනවා .....
    :dull::rofl:

    උයා. සිරාවටම වැඩ්ඩනේ. එල.එල.:yes::rolleyes: රෙදි ගලවන්න තව වෙලා තියෙනව බන්. තාව 10.30 යි. ;)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :rofl::love::love:

    පිටරට යන්න ගියා....මුලදී අත දීලා....
    කොහොමද ඉන්නෙ ඔයා.. ඩෙල්මට පිටු පාලා.....:sorry:
    කොහොමද ඉන්නෙ ඔයා.. ඩෙල්මට පිටු පාලා.....:sorry:
    මගෙ ** ඔබට හැර ගල් කොල්ලෙකුට වෙන...
    දුන්නොත් මගේ ජීවිතයකි කඳුලු බොන...
    ඩුබායි රටට ඔබ අතහැර යැවෙන දින...
    වැහි නැති අකුණු පුපුරයි මගේ වලට පැන..:sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු රෝස;16953700 said:
    අයියෝ..... මේවා අහන ඉඳල මගේ මොළෙත් අවුල් වෙනවා...... :dull::dull::dull: මම යමි. ළමා...... යි.... සුබ රාත්‍රියක්....... බුදු සරණයි හැමෝටම... :yes::yes:
    බායි සුදු අක්කේ..
    බුදු සරණයි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උයා. සිරාවටම වැඩ්ඩනේ. එල.එල.:yes::rolleyes: රෙදි ගලවන්න තව වෙලා තියෙනව බන්. තාව 10.30 යි. ;)
    අනේ අපි මොන වැඩ්ඩොද සහෝ..
    ඉදලා හිටලා කවි කෑල්ලක් කියනවා ඉතිං :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ ** ඔබට හැර ගල් කොල්ලෙකුට වෙන...
    දුන්නොත් මගේ ජීවිතයකි කඳුලු බොන...
    ඩුබායි රටට ඔබ අතහැර යැවෙන දින...
    වැහි නැති අකුණු පුපුරයි මගේ වලට පැන..:sorry:

    තොටත් කාට හරි මඩක් ගහන්න තියෙනවා නං :angry::angry: :rofl:
    (ලොල් යකෝ...:rofl::P )

    අර ඩෙල්මා අමතක කෙරුවත් එයා...
    හිතුවාද ඌට අන්ජුව නැති වෙයි කියා....
    එහෙම කලත් යම්කිසි දවසක ඔයා...
    හමු වෙන්නෙ ඔබට ඩෙල්මගෙ @@ ‍තමා.. :sorry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සුදු රෝස;16953700 said:
    අයියෝ..... මේවා අහන ඉඳල මගේ මොළෙත් අවුල් වෙනවා...... :dull::dull::dull: මම යමි. ළමා...... යි.... සුබ රාත්‍රියක්....... බුදු සරණයි හැමෝටම... :yes::yes:
    සුරා:cool:

    සුදු රෝස;16953691 said:
    අපෝ නෑ..... :rofl::rofl:
    හාකො..:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි හිටිවන සින්දු මඩුව
    by Dinushasankalpa
    sponsored by Elakiri Night Club version 8.0
    :rofl::rofl: ලොල්..
    අද හොද දවසක් නෙහ්..
    කාලෙකට පස්සෙ ජොලියක් දැම්මෙ..
    කොණ්ඩයාවයි.. රෙක්ස් බැල්ලිවයි... DMTX වයි මගදි දාලා ගිය සසාවයි සිහි කරමු :sorry:
     
    :rofl::rofl: ලොල්..
    අද හොද දවසක් නෙහ්..
    කාලෙකට පස්සෙ ජොලියක් දැම්මෙ..
    කොණ්ඩයාවයි.. රෙක්ස් බැල්ලිවයි... DMTX වයි මගදි දාලා ගිය සසාවයි සිහි කරමු :sorry:

    ඔව් අද එල.දවසක්.:yes::yes: . පට්ට ආතල්.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    තොටත් කාට හරි මඩක් ගහන්න තියෙනවා නං :angry::angry: :rofl:
    (ලොල් යකෝ...:rofl::P )

    අර ඩෙල්මා අමතක කෙරුවත් එයා...
    හිතුවාද ඌට අන්ජුව නැති වෙයි කියා....
    එහෙම කලත් යම්කිසි දවසක ඔයා...
    හමු වෙන්නෙ ඔබට ඩෙල්මගෙ @@ ‍තමා.. :sorry:
    :rofl::rofl::rofl::rofl:

    ගල් කොල්ලන් හිටියත් කොතරම් එහේ...
    ඒ සැවොම පරාදයි හැඩයට ඔබෙ ගලේ...
    මෙහෙ ඉන්නට නොහැකි උනොත් ගල් කඳේ...
    සැනසෙමු දෙන්නම ඇඳ උඩ නැග අද රැයේ...:sorry:
     
    Status
    Not open for further replies.