1. Enter the dragon

    sorry bn hariyata kiyawanna bariwuna bn. little bit misunderstanding. mn aye mula idala kiyawala...

    sorry bn hariyata kiyawanna bariwuna bn. little bit misunderstanding. mn aye mula idala kiyawala balannm.
  2. Enter the dragon

    එලකිරි Night Club VIII

    ආවෝ ගියෝ.:(
  3. Enter the dragon

    7 යන්න එපා බන්. ජාතික අපරාදයක් 8 අතහරින එක. අපි කොහොම හරි ගොඩ දාගමු.. :yes:

    7 යන්න එපා බන්. ජාතික අපරාදයක් 8 අතහරින එක. අපි කොහොම හරි ගොඩ දාගමු.. :yes:
  4. Enter the dragon

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    :baffled::eek:
  5. Enter the dragon

    තාම drivers අවුල හදාගත්තේ නැතෙයි.?

    තාම drivers අවුල හදාගත්තේ නැතෙයි.?
  6. Enter the dragon

    වින්ඩොව්ස් 8.1 උදව්

    හරිම ගියේ නැත්නම් මෙහෙම කරපන්. Manual හොයපන් drivers. CT panel ගිහින් device drivers ගිහින් බලන්න මොනාද අඩු drivers කියලා. ඒවගේ Hardware ID එකෙන් ඕනි driver එකක් හොයන්න පුළුවන්.Mail එකක් දෙනවකො මන් mail කරන්නම් steps ටික. එක මට ලේසි.නැත්නම් image host කර කර දෙකක් කරන්න ඕනි.:baffled::baffled:
  7. Enter the dragon

    එලකිරි Night Club VIII

    මෙහෙ වේලෙනවා ඔයි..:rolleyes::baffled::baffled:
  8. Enter the dragon

    එලකිරි Night Club VIII

    සු.රා. මචන්
  9. Enter the dragon

    එලකිරි Night Club VIII

    මගෙත් 3ක් තියෙනවා. srilankan,malaysian,singapoor . මැලේසියන් එකේ අව්ලක් අවා එක පාරක් මතකයි. අනිත් දෙක නම් බබා වගේ වැඩ. අදත් transaction එකක් වුන. me error eka.
  10. Enter the dragon

    ◄◄ PTC (ඇඩ් ක්ලික් ) හෙළුව --Exposed ►►

    ලංකාවේ අද PTC කරන 10 දෙනෙක් ගත්තොත් 7-8 ක් ම ඔය ස්ක්‍රිප්ට් එක සම්බන්ද සයිට් එකක් තමයි ෆොලොව් කරන්නේ. එකයි එකම තෝරාගත්තේ. ඔයාගේ කතාව සහතික ඇත්ත. noted. වටිනවා..:yes::yes:
  11. Enter the dragon

    ◄◄ PTC (ඇඩ් ක්ලික් ) හෙළුව --Exposed ►►

    හිතන්න එපා බන් ඕවා දැන්. ඒ දේ ගියා. ඕවා ඔහොම තමයි.දැන් අවබෝදයක් තියෙනවනේ. ඉතින් ජය වේවා.:yes::D
  12. Enter the dragon

    එලකිරි Night Club VIII

    දැන් දැන් මැලේසියන් paypal ඒවගේ ඔහොම කරන්න ගියාම කෙස් එනවා නේ. error එකක් එනවාලු..
  13. Enter the dragon

    එලකිරි Night Club VIII

    මන් හරියටම දන්නේ නැහැ බන්. එකනේ අනියමර්ත්යෙන් කිව්වේ.. එහෙනම් කට්ටිය හොරෙන්ම වැඩේ පටන්ගෙනද දන්නේ නැහැ.
  14. Enter the dragon

    ◄◄ PTC (ඇඩ් ක්ලික් ) හෙළුව --Exposed ►►

    අම්මපා ඔව් බන්. කතා කරේ චාටර්ම script එක ගැන. මීට වඩා සුපිරි ඒවා තියෙනවා. එත් මේකනේ බන් ප්‍රසිද්ද එක.එකයි මේකම අල්ලාගත්තේ. :baffled: ඇත්ත මචන්. සමහර දේවල් වලට ඔයා එකග නොවෙන්න පුළුවන්. එක හොඳයි. එත් සමස්තයක් වශයෙන් කතාව ඇත්තනේ. මන් හිතන්නේ ඔයා එක තේරුම් අරන්.:yes::D
  15. Enter the dragon

    ◄◄ PTC (ඇඩ් ක්ලික් ) හෙළුව --Exposed ►►

    එල එල. හොඳ වැඩක් කරනවා නම් සුබ පැතුම්.:yes: මාත් මුලින් මොකුත්ම නොදැන ජංජාලේ සල්ලි හොයන්න ගියා. අන්තිමට තේරුම් ගත්තා මේවා අවට ගියාට කරන්න බැහැ කියල. ඊට පස්සේ පැත්තකට වෙලා හොඳට හැම දෙයක්ම ගැන study කරා.ඊට පස්සේ තමයි පටන්ගත්තේ සෙල්ලම. ඒ පටන්ග්න්ම ඔයා කියන මේ සයිට් තිබුනා.ඒ කාලේ ඉතින්...
  16. Enter the dragon

    එලකිරි Night Club VIII

    එහෙම Top-up කරන්න තාම බැහැ බන්. එහෙම කරන්න paypal varified bank එකක් වෙන්න ඕනි නේ. ලබන මාසේ දිහාවට commercial+sampath වලට ලංකාවේ paypal enable කරන කතාවක් යනවා,.එහෙම වුනොත් නම් පුළුවන්..
  17. Enter the dragon

    එලකිරි Night Club VIII

    ඔහොම බැහැ නේද.. මන් දන්නා විදියට නම්.. :confused:
  18. Enter the dragon

    2014 Jul 31 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    යන්න එපා... මන් දැන් ආවේ.. දැන් නෙට් ආවේ.. :no:

    No contents