කොල්ලෝ මන් යාලුවෙක්ගෙ pc එකක ඕක හැදුවා. ඔතන සිද්දිය මචන් update server එකේ adress එක පොඩ්ඩක් මිස් වෙන්න ඇති ඔයාට. update setting වල තියෙනවා. ඔයා සල්ලි දීල ගත්ත එකක්ද? නැත්නම් pirated කොපි එකක්ද.? සල්ලි දීල ගත්ත එකක් නම් customer care එකෙන් එකෙන්ම ෆික්ස් කරලා දෙනවා උන්ට කියපු ගමන්. pirated ekak...