man dakka dawasakuth oya oya kathawa kiyanawa. 8 hamotama allane naha wage bn. mata nm ekenma. :love::love: .
මගේ ළඟ OS collection එකක් තියෙනවා. මේ මැෂින් එකට නොදාපු OS එකක් නැහැ. දැනට ප්‍රසිද්ද ඔක්කොම දැම්ම. xp,7,8 con preview,8,8.1,8.1.1 තව ලිනක්ස් වලින් BT R3,kaali,ubuntu,linux...