◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mama gawa tiyana gindara copyak denna widihak nane :(
    kiyapanko machan me wade goda daganna lesi karamayak:yes::yes:

    ගින්දර එපා. පිච්චෙනවා :dull:
    මන් අවුරුදු බරගානක ඉඳන් පාවිච්චි කරන කොපිය. එකේ 7 වර්ෂන් හැම එකම තියෙනව :dull:
    මේ අප්සට් එක උනේ ප්‍රොෆිෂනල් ඔරිජිනල් දාගත්ත එක :sorry::dull:
     
    යාළුවා;16963928 said:
    mama heta win 7 ulti daanna inne aye. kisima game ekak gahanna baa ban. open wenne naa :dull:

    ඇයි 8ද පාවිච්චි කරන්නේ..?:rolleyes::rolleyes:
    උයා swift shader ගැන අහලා තියෙනවද.:D ඕනි මැෂිමක VGA කේස් තිබුනත්. RAM මදි කතා තිබුනත් ගේම් එක සෙල්ලම් කරන්න පුළුවන් එක දාලා. පොඩි water mark එකක් එනවා. වැඩ කෑල්ලක් දාල එකත් අයින් කරන්න පුළුවන්.. ;)
     
    යාළුවා;16963953 said:
    ගින්දර එපා. පිච්චෙනවා :dull:
    මන් අවුරුදු බරගානක ඉඳන් පාවිච්චි කරන කොපිය. එකේ 7 වර්ෂන් හැම එකම තියෙනව :dull:
    මේ අප්සට් එක උනේ ප්‍රොෆිෂනල් ඔරිජිනල් දාගත්ත එක :sorry::dull:

    මන් ගාවත් තියෙනවා වින් 7 ,, 11 in one එකක්. එක පට්ටනේ.. මාර වටිනවා..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇයි 8ද පාවිච්චි කරන්නේ..?:rolleyes::rolleyes:
    උයා swift shader ගැන අහලා තියෙනවද.:D ඕනි මැෂිමක VGA කේස් තිබුනත්. RAM මදි කතා තිබුනත් ගේම් එක සෙල්ලම් කරන්න පුළුවන් එක දාලා. පොඩි water mark එකක් එනවා. වැඩ කෑල්ලක් දාල එකත් අයින් කරන්න පුළුවන්.. ;)

    මදියක් නෑ බං. 2GB ATI Radeon HD :dull:
     
    යාළුවා;16963964 said:
    11 thiyenqawada man ganan kale na :dull:

    ඇයි බන් වින් 8.1 එකේ 20 in 1 iso තියෙනවා. මා ගාවත් හෑව්. :yes::rolleyes:. මට පුංචි පහේ OS පිස්සුවක් තියෙනවා.. win 3.1 සිට 8.1.1 දක්කවා ඔක්කොම තියෙනවා. :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අම්මටහුඩු .. :shocked:ඔය තියෙන්නේ ගමකට.. එහෙනම් මොකක් සිද්දිය.
    දන්නෑ බං. මම swift shader දාල නෑ බලමු ඒකත් දාල. :dull: 80GB C එක. වෙන මොකුත් නෑ ඒ පාටිෂන් එකේ. වින්ඩෝස් සහ ප්‍රෝග්‍රෑම්ස් විතරයි. හැබැයි 6GB Free:rofl: ෆුල් පැකට් වෙන්න ප්‍රෝග්‍රෑම්ස් දාල තියෙන්නෙ :baffled: ඒක නිසාද කොහෙද ලැප් එකත් දැන් ටිකක් ස්ලෝ වෙලා :dull: ස්ටාට්ප් ඒකත් ස්ලෝ වෙලා තිබ්බ. මං ස්ටාටප් අයිටම් බාගෙට බාගයක් ඩිසේබල් කළා :P දැන් නං ටිකක් ශේප් :sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇයි බන් වින් 8.1 එකේ 20 in 1 iso තියෙනවා. මා ගාවත් හෑව්. :yes::rolleyes:. මට පුංචි පහේ OS පිස්සුවක් තියෙනවා.. win 3.1 සිට 8.1.1 දක්කවා ඔක්කොම තියෙනවා. :dull:
    මන් ගාව නං සේරම නෑ.
    win xp sp2,3 thiyenawa. win 7 serama thiyenawa. win 8 RTM, 8.1 thiyenawa. echcharayi

    mata 8 hariyanne na bn.
     
    යාළුවා;16963972 said:
    දන්නෑ බං. මම swift shader දාල නෑ බලමු ඒකත් දාල. :dull: 80GB C එක. වෙන මොකුත් නෑ ඒ පාටිෂන් එකේ. වින්ඩෝස් සහ ප්‍රෝග්‍රෑම්ස් විතරයි. හැබැයි 6GB Free:rofl: ෆුල් පැකට් වෙන්න ප්‍රෝග්‍රෑම්ස් දාල තියෙන්නෙ :baffled: ඒක නිසාද කොහෙද ලැප් එකත් දැන් ටිකක් ස්ලෝ වෙලා :dull: ස්ටාට්ප් ඒකත් ස්ලෝ වෙලා තිබ්බ. මං ස්ටාටප් අයිටම් බාගෙට බාගයක් ඩිසේබල් කළා :P දැන් නං ටිකක් ශේප් :sorry:

    startup එක තමයි බ්න් ස්ලෝව් වෙන්න ප්‍රදාන හේතුව. PC cleaner එකක් දාල බලපන්. ගොඩක් දුරට ස්පීඩ් කර හැකි. Advanced system care දාල ෆුල් clean කරලා බලන්න. eka line. thawa ccleaner ,auslogic boot speed එකක් හොඳයි.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    startup එක තමයි බ්න් ස්ලෝව් වෙන්න ප්‍රදාන හේතුව. PC cleaner එකක් දාල බලපන්. ගොඩක් දුරට ස්පීඩ් කර හැකි. Advanced system care දාල ෆුල් clean කරලා බලන්න. eka line. thawa ccleaner ,auslogic boot speed එකක් හොඳයි.

    මම ccleaner එකෙන් මාසෙකට සැරයක් වැකුම් කරනවා
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ado ara magula karana widiha kiyapanko chuthtak mama araka mulin ara soft kallata dala pen eka mokada kala ita passe
    pen ekata dan me iso image eka copy karanawa
    ade wena welawaka nam net eken hoyala oka goda dagannawa
    dan mud ekak na help ekak diyan puluwannnam
     
    යාළුවා;16963975 said:
    මන් ගාව නං සේරම නෑ.
    win xp sp2,3 thiyenawa. win 7 serama thiyenawa. win 8 RTM, 8.1 thiyenawa. echcharayi

    mata 8 hariyanne na bn.

    man dakka dawasakuth oya oya kathawa kiyanawa. 8 hamotama allane naha wage bn. mata nm ekenma. :love::love: .
    මගේ ළඟ OS collection එකක් තියෙනවා. මේ මැෂින් එකට නොදාපු OS එකක් නැහැ. දැනට ප්‍රසිද්ද ඔක්කොම දැම්ම. xp,7,8 con preview,8,8.1,8.1.1 තව ලිනක්ස් වලින් BT R3,kaali,ubuntu,linux mint,fedora... ammoa linux හෙන තොගයක් දැම්ම. Android දැම්ම.(ත්‍රෙඩ් එකකකුත් දැම්ම දාන විදිය ගැන.), MAC දැම්ම(mountain lion), chrome OS දැම්ම. :rolleyes:

    මගේ SLT 35Gb එකක් .කොහොමත් 3-5 Gib යනවා මාසෙකට OS එකකට.ගොඩක් දුරට මාසෙකට එකක් වගේ බානවා. දැන් නම් ලිනක්ස් එක එක version විතරයි තියෙන්නේ බාන්න ඉතිරි වෙලා. එක නිසා වැඩිය බෑමක් නැහැ.:baffled:

    මගේ HDD එකකුත් ගියා මේ OS දැමිල්ල නිසා.. :eek::eek:
     
    ado ara magula karana widiha kiyapanko chuthtak mama araka mulin ara soft kallata dala pen eka mokada kala ita passe
    pen ekata dan me iso image eka copy karanawa
    ade wena welawaka nam net eken hoyala oka goda dagannawa
    dan mud ekak na help ekak diyan puluwannnam

    mail එක දියන්කෝ screen shot එකක් එවන්න. image host කර කර ඉන්න බැහැ බන්..
     
    Status
    Not open for further replies.