1. Enter the dragon

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මටත් ඕකම පේනවා බන්.:rolleyes: ඒ මදිවට උ පොස්ට් දානවත් පේනවා.:baffled: උබ මගේ හීනේද ඉන්නේ නැත්නම් මන් උබේ හීනේද ඉන්නේ. :eek:
  2. Enter the dragon

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මාව කොනිත්තපන්කෝ හීනෙන්ද බලන්න.. :rolf:
  3. Enter the dragon

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    අඩෝ.. :baffled: ඔව් වෙන්න ඇති. මන් හීනෙනුත් එළකිරි ආවා එහෙනම්..:dull:
  4. Enter the dragon

    එලකිරි Night Club VIII

    :yes::yes:
  5. Enter the dragon

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    බීලා නැහැ බන්. වෙන මොකක් හරි සීන් එකක්.:yes::rolleyes::eek:
  6. Enter the dragon

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මට උබලා ඔක්කොම ඔන්ලයින් ඉන්නවා වගේ පේනවා බන්. ලෙඩක්ද මන්දා. :dull:
  7. Enter the dragon

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    එල එහෙනම් මෙන්න බාන්ඩේ Windows 7 USB/DVD Download tool 6.2 mb. කලින් 16යි කිව්වේ වැරදිලා. මෙන්න guide එක. http://www.microsoftstore.com/store/msusa/html/pbPage.Help_Win7_usbdvd_dwnTool
  8. Enter the dragon

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    .iso image එකක් තියෙනවා නම් windows 7 USB download tool කියලා සොෆ්ට් කෑල්ලක් තියෙනවා එක බාගන්න.වැඩේ එකෙන් ගොඩ.(around 16mb. microsoft product එකක්.) DVD එකක් නම් තියෙන්නේ IMGBURN soft එක බාගෙන එකෙන් DVD එක image එකක් කරලා අර විදියටම කරන්න. 3rd party boot manager එකක් ගැන නම් ඇහුවේ plop පට්ට.
  9. Enter the dragon

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    you mean win 7 pen එකකට bootable විදියට write කරලා. මැෂිමට 7 දාන්නද. .iso Image එකක්ද තියෙන්නේ DVD එකක්ද ?. එහෙම නැත්නම් 3rd party boot manager එකක් ගැනද අහන්නේ..:confused:
  10. Enter the dragon

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    1.වේලෙනවා බන්. ලබන සතියේ දිහාවට නම් වහි.:baffled::baffled:.උබ කොහේ??:D 2. ක්‍රම නම් දන්නවා ඕනි තරම්. ලේසි කියල අදහස් කරේ කාලය අඩුවෙන්ද. මොනාටද කියල කිව්වා නම් එකෙන්ම කියන්න පුළුවන් ක්‍රමයක්..:yes:
  11. Enter the dragon

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    අපිත් බදුල්ලේ තමයි.. :yes::yes:
  12. Enter the dragon

    උයා.. මේක දැක්කද.. kohoma nikan.. :dull::dull: http://www.elakiri.com/forum/showthread.php?t=1566615

    උයා.. මේක දැක්කද.. kohoma nikan.. :dull::dull: http://www.elakiri.com/forum/showthread.php?t=1566615
  13. Enter the dragon

    $25

    කිය්පකෝ...
  14. Enter the dragon

    බයික් උදවු...

    අපේ 100 එක... එළකිරි:cool::cool:
  15. Enter the dragon

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මන් චුටි සන්දියේදී ඔය කාර්ටුන් එක බැලුවා බොලව්.. :love: . ඒ කාලේ internt අරන් තිබුනේ නැති නිසා මටත් ළමා කාලයක් තිබුනා. :yes:
  16. Enter the dragon

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :baffled: හෙට උදේට කොරලා කියන්නම්. :dull:

    No contents