අපි කතා කරන්නේ කලින් දේවල් ගැන නෙවෙයි දැන් දේවල් ගැනනේ .(පාසල් ප්‍රශ්නය ගැන කියනවනම් මෙච්චර කල් හිඅපු දේශපාලකයෝ තමයි අධ්‍යාපනයේ විෂමතාවකැති කිරීමට වග කියන්න ඕනේ.හැම දෙමව්පියෙක්ම බලන්නේ තමන්ගේ දරුවාට හොද අධ්‍යාපනයක් දේන්න.ඒකට හොර ඇඩ්‍රස් හදලා හිරේ ගිය අයතින්නවා.ඒ ප්‍රශ්නේදි ඉල්ලිම උනෙ හමන්ට කලින්...