ලන්කාව දියුනු නොවෙන්න හේතුව වැඩ වර්ජන නෙවෙයි. තමන්ගේ බඩ ගැන විතරක් හිතන දේශපාලකයෝ. උඹ කොහොමද ලී ක්වාන් යු කියපු කහාවක් ලන්කාවට අදාල කරන්නේ .ලී ක්වාන් යු සින්ගප්පුරුවේ පාලකයා වුන ගමන් පවුලේ අයට කිව්වේ හිහවතුන්ගේ වැඩ කරලා දෙන්න කියලා තමට කියන්න එපා කියලා.එහෙම පාලකයෙකුඅ ඔය වගේ දෙයක් කියන්න අයිතිය ඒ...