1. ප

    Help

    http://bit.ly/1DU9Be5
  2. ප

    KICKASS.SO Down

    ඕවගෙ එකවුන්ට් හදං උඹලා මොනාද කරන්නෙ? :confused:
  3. ප

    උඹලගේ මුහුණ දාගෙන නටන්න patta oi

    මේ මගෙ :D http://theuglydance.com/?v=pbiogkzguo
  4. ප

    Core2Quad සහ Core 2 Duo

    පට්ට බං මටත් ආසයි ඩෙස්ක්ටොප් පීසී එකක් ගහන්න. ඒත් කරන්ට් වැඩියෙන් යනවනෙ බං :dull:
  5. ප

    slt පුකේ ඉන්ටනෙට්

    දුන්නා යකඩෝ :lol:
  6. ප

    බල්ලොත් එක්ක බෑ

    හයියූ :lol:
  7. ප

    Umba gawa thiyena Unique bagdets monawada ?

    bagdets කිවුවෙහ් මක්කෙයි පුකේ?
  8. ප

    slt පුකේ ඉන්ටනෙට්

    එල බං තෑන්ක්ස් :)
  9. ප

    slt පුකේ ඉන්ටනෙට්

    freeware එක් නැද්ද netlimiter සල්ලි දීලා ගන්න එපැයි :dull:
  10. ප

    Core2Quad සහ Core 2 Duo

    ඔය කෑලි දෙකෙං මොකද වෙන්නෙ? :shocked:
  11. ප

    Drone 1 custom 1n denna be kiwwa. please help....

    උඹ මොකක්ද ගෙනාපු ජිල්මාට් එක? Ebay ලින්ක් එක දාපං.
  12. ප

    Drone 1 custom 1n denna be kiwwa. please help....

    වැඩේ අල වෙයි බං උඹ අහලා නැද්ද රේගුවෙ එවුංට ඉව තියනවා කියලා? :lol: පාර්සල් චෙක් වෙන විදිය නම් හරියට දන්නෙ නෑ ඒත් කුඩු අනං මනං අල්ලන්න ට්‍රේන් කරපු බල්ලොත් දාලා ඇති බං අතරමග :dull:
  13. ප

    Drone 1 custom 1n denna be kiwwa. please help....

    කල්යනව කිවුවෙ? :eek:
  14. ප

    Drone 1 custom 1n denna be kiwwa. please help....

    ෂුවර්ද TRCSL ලයිසන් එක ගන්න තියනවා කියලා? එහෙනං උදේ ‍9 වෙද්දි TRCSL එකේ ඉඳපං. TRCSL එකේ වැඩේට පැයක් යයි. ඊට පස්සෙ Import Control එකට යන්න ඕනෙ. ඒකෙ නම් වාත කරනවා ටිකක්. :)
  15. ප

    Maru Aduma

    wat da fukinson
  16. ප

    Drone 1 custom 1n denna be kiwwa. please help....

    මොකුත් කරගන්නවනං කරගන්න තිබ්බෙ ගන්න ගියපු වෙලාවෙ. :(
  17. ප

    Drone 1 custom 1n denna be kiwwa. please help....

    දැං ඉතිං කරන්න දෙයක් නෑ බං උං උඹට දුන්නද කොල සෙට් එක TRCSL යන්න? ගිහිං වැඩේ කරගනිං සමහර විට Defense Ministry එකටත් බඩගාන්න වෙයි. :(
  18. ප

    help

    ඕකට ගහපං සිට්‍රසින්. හැබැයි හොඳට නිදාගන්න ඕනෙ. (කොහොමත් නිදිමත එනවා)

    No contents