මොකෝ වචන හැලලා? මේකෙන් වත් මැරිච්ච අප්පච්චිට පණ දෙන්න පුලුවන්ද කියලා බලනවද? :rofl:
සම්පූර්ණ වාක්‍යම අර්ථකථනය කරමු නේද?
අගමැතිවරයා පත් කිරීමේදී හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉල්ලා සිටින අවශ්‍යතාවයන් පරිදි හැරුණු කොට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුත්තේ අගමැතිවරයාගේ හෝ අගමැතිවරයා විසින් බලය පවරනු ලබන වෙනත්...