Wedding Help

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;17868962 said:
    ඉග්නෝ ලිස්ට් ඉන්න මම දාපු පොස්ට් තෝ දැක්කෙ කොහොමද රත්තරං බූරුවෝ? :lol:
    රිදෙයි Physical science කරලා Engineer කියාගන්න හීනමාන රත්තරං බූරුවට :rofl:

    Tho moka karalada engineer kiyaganne. Sonnamane :lol:
    Mata hariyatama mathaka na ube institute eka. Marine magulada koheda :P:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Tho moka karalada engineer kiyaganne. Sonnamane :lol:
    Mata hariyatama mathaka na ube institute eka. Marine magulada koheda :P:P

    බුර බුරා පස්සෙන් ආවට හැම බැල්ලිටම ගල් ගහන්නේ නෑ මැක්කෝ මැරෙන නිසා:lol::lol::lol:

    හොරිකඩ කික්කියෝ ඉන්නේ ඉග්නෝර් ලිස්ට් එකේ නිසා ඕක මම දැක්කේ නෑ...:lol::lol::lol:

    මෙන්න මේකේ ඇති ඉංජිනේරුවෙක් වෙච්ච විදිහ.. ඕනේ කෙනෙක්ට බලන්න පුලුවන්:cool::cool:


    http://www.elakiri.com/forum/showthread.php?t=1610635
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගාල්ලෙ පොඩි එකෙක්ට Skype වලින් කතා කරලා සිංහ නාද දාපු රත්තරං බූරුවා :lol:
    රත්තරං බූරුවා. මරු නම ඕයි :lol:
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;17869105 said:
    බැන්දට කලින් නොබිව්වට බැන්දට පස්සේ උබ බොන්න පටන් ගනී


    ලෝක දර්මතාව සහෝ
    :lol::lol:

    අපේ ඔෆිස් එකේ අයියලත් ඕකම කියන්වා :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    රත්තරං;17869091 said:
    එල මචෝ.....

    උබේ වෙඩිමත් ඉක්මන් කොරමු එහෙනම්... අප්පේ බදිනවනම් දාස් පාරක් හිතල බැදපන්.. සොරි ඩොට් කොම් තමා:lol::lol:

    :yes: සිරා සිරා.. අපේ සෙට් එකේ හිටිය උන් 2, 3 දෙනෙක් බැන්දා. සමහර උන් බඳින්නෙ නැතුව එකට ඉන්නවා (කෙල්ලො කොල්ලො). :sorry: ඒ කොයි හැටි වෙතත් ෆට්ට වගකීමක් සහ එක්තරා අනාතවීමක්. :love: උඹට ශ්‍රී සුභ මංගලම් වෙච්චාවෙ ඕං ඔහෙ.. :yes:

    රත්තරං;17869099 said:
    බොන උන් නොබොන උන්ව දකින්නේ නිකන් ගෑනු වගේ. ඒත් නියම පිරිමි තමා බොන උන් ගොඩේ නොබී තමන්ගේ ප්‍රතිපත්තියේ ඉන්න උන්:yes::yes:

    හැබැයි මාත් ටිකක් බොනවා

    :) මම බොන්නෙ නැත්තෙ අවංකවම බුද්ධාගමේ ඒක වරදක් හැටියට පෙන්නල දීල තියෙන නිසා මචන්. නමුත් ඒක මට යාළුවො එක්ක ෆන් එකක් ගන්න බාධාවක් නෙවෙයි. :cool: උන් බිව්වාම මම ඉන්ස්ටෘමන්ට් එකක් අරන් ගිහින් සිංදු කියන්න සෙට් වෙනව. :lol: උන් බොන අතර සෝඩා වර්ග බිබී ඉන්නව බයිට් මොනවහරි කකා. හැබැයි මම බොන අයට බොන වෙලාවට බණ කියන්න යන්නෙත් නෑ. :cool: ඒක උන්ගෙ ෆන් එක නෙ මචන්. හැමෝම කැමති ෆන් එකක් අරන් සතුටෙන් ඉන්න නෙ කාල බීල. ඒ නිසා. :)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    francleen ඒක‍ට පොල් කොල තම්බලා දාලා ඹරිජිනල් ඒකට කවලම් කරන කතාවක් තියෙනවා මචන් පෙඩ්ඩක් හොයලා බලපන් මිගමුව පැත්තේ තමා ගේම යන්නේ
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    francleen ඒක‍ට පොල් කොල තම්බලා දාලා ඹරිජිනල් ඒකට කවලම් කරන කතාවක් තියෙනවා මචන් පෙඩ්ඩක් හොයලා බලපන් මිගමුව පැත්තේ තමා ගේම යන්නේ

    lankawe ayyalage wada thama.thankz for the info

    Teachers :love:

    හෙට බෝතල් වල ගණන් කියන්නම්..... :)

    heta ennam :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    francleen ඒක‍ට පොල් කොල තම්බලා දාලා ඹරිජිනල් ඒකට කවලම් කරන කතාවක් තියෙනවා මචන් පෙඩ්ඩක් හොයලා බලපන් මිගමුව පැත්තේ තමා ගේම යන්නේ

    කොහොමත් ඕකේ පොල්කොල තම්බපු රසක් තමා තියෙන්නේ. මකුලුවෙකුත් දැම්මනම් සුවදත් හරි:oo::oo:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රත්තරං;17875411 said:
    කොහොමත් ඕකේ පොල්කොල තම්බපු රසක් තමා තියෙන්නේ. මකුලුවෙකුත් දැම්මනම් සුවදත් හරි:oo::oo:

    mathak karanna epa mala jaraawa...:growl: dawasak gahala cut wela kabba naala kujeetha wenakam mama ma danne na....:dull: edaaain passe nam franklin nam bonne na ammmbooo....:no:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මම නම් මගෙ Wedding ඒකට දුන්නෙ Red Label තමා මචන්
    ඔය අාසා නෑ කියන අය අාවට පස්සෙ මදි නොකියන්න බොනවා
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මම නම් මගෙ Wedding ඒකට දුන්නෙ Red Label තමා මචන්
    ඔය අාසා නෑ කියන අය අාවට පස්සෙ මදි නොකියන්න බොනවා

    ela :)