47. බේරුවත්ත ඇල්ල.
උස 50m, අඩි 164. පිහිටලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ, වේවැල්වත්තේ බලකොටුන කියන ගමේ. පෝෂණය වෙන්නේ මේ ඇල්ලට උඩින් තියන රාක්ෂ ගල මුදුනේ සිට එන දොළ පහරකින්. මේ ඇල්ලේ වැටෙන වතුර සුදුම සුදුවට පුළුන් ගොඩක්, කෙස් කළඹක් වගේලු. බලන්න යන කට්ටියගේ මන දොළ පිනවනවලු. මේ අවට පවුල් මැණික්...