1. Starry Night

    දැරවියට සරම උස්සපු සිදුවීමට නීතීඥවරියක් කියපු දේ

    බයනොවී කොහමද බං තම්බි වේසා බල්ලෙක් නේ රටේ නිතිය කරවන්නේ ...
  2. Starry Night

    පුෂ්පා රම්යානි දැන්වීම් වල ඉන්නේ කොහොමද?

    යකෝ රටේ ජනාදිපති හා අගමැතිත් දාන තරමක් ඇඩ් දාන එකේ ඕක මොකද්ද ???
  3. Starry Night

    අම්මටයි තාත්තටයි පළවෙනි පඩියෙන් අරන් දෙන්න හොඳ මොනවද?

    අම්මා ආගමික වැඩවලට යනවනම් මෙන්න මේ වගේ Lungi එකක් අරන් දෙන්න. වැදගත් හා චාම් විදිහට ඒ තැන් වලට අදින්න පුළුවන්. තාත්තට ඒ වගේම චාම් design එකක් තියන බතික් සරමක් අරන් දෙන්න..... හොද වැඩක් !! අනාගතය සාර්ථක වේවා!!!! දෙමව්පියෝ නිරෝගී වේවා !!
  4. Starry Night

    ස' ෆේල් ය කියලා වලිගේ ගිනි අරගත්තු හනුමා හූල්ලන අයට ...... ?

    අම්මපා අමූලික ඇත්ත ....මොනවා උනත් ඉන්න රටක් තියනවනේ
  5. Starry Night

    විල්සන් කරු 5000 ආධාර පොලිමේදී අත්අඩංගුවට, නිරෝධායන නීති කඩ කර පොලිසියට ගහන්න පැනලා

    අනිත් උන්ට හොද රනක කියකියා ඉන්නේ, ගිහින් තොපේ අලි සබ්‍රිට කියලා ඇප ගන්න උදව්වක් කරපංකෝ ...
  6. Starry Night

    වලතරයව දැක්ක පානදුර food city එකේදී

    මට මේ නිකමට හිතුන දෙයක් .... වලතරයි, එරෝෂනුයි මුනගැහුනොත් මොනවගේ දෙබසක් ඇතිවෙයිද ??
  7. Starry Night

    අපේ ලෝකය වෙනස් කළ ඇපල් ගෙඩි තුනක්

    මගෙත් ජිවිතේ වෙනස් කරපු ගෙඩි දෙකක් තිබුනා ...හැබැයි ඇපල් නෙමේ ...;););)
  8. Starry Night

    ස ගේ මුන දෙක වෙලා මොකො?

    ඒක ඇත්ත! ගොන් බඩු බං!!! මොනවා නැතත් ඉන්න රටක් තියනවනේ බන්, Respect Sir
  9. Starry Night

    නුවර භූ චලනයක් වගේ ආවලු ද?

    අද දවසේ මොකක්හරි අවුලක් ඇති !!! මහී කාන්තාව අකම්පාල වෙලා !!! හොදට තිබුණු රටක් ...අපි වැටිච්ච තැනක් !!
  10. Starry Night

    රට වසාදැමීම සුදුසු නෑ - ධම්මික පෙරේරා

    එහෙනම් හරි!! වහන්නේ නැතුව ඉම්මු !
  11. Starry Night

    ජජනාධිපතිගේ කතාව

    කතා වල මොනවාද බං හිතන්න තියෙන්නේ ??? respect Sir !!!
  12. Starry Night

    වලතරයව දැක්ක පානදුර food city එකේදී

    මොකද සික්කගේ අම්මා ගැන ඇහුවද ??
  13. Starry Night

    උල් පිහි නිතිය ??

    මම අහන්නේ කෙටේරිය ගැන
  14. Starry Night

    VOC කාසි

    නොදන්නා ලබ්බවල් වලට දන්නවා වගේ කොමෙන්ට් දාලා මිනිස්සු අන්දන්න එපා බන් !. ඔය කාසියක වටිනාකම 250-300 අතර . ලංකාවේ පැරණි කාසි එක්තුකරන්නන්ගේ සංගම් තියනව. කාසි එකතුකරන අය, මුද්දර එකතුකරන අය එකතුවෙලා හැම අවුරුද්දකටම 2වරක් පමණ ප්‍රදර්ශනයක් කොලබ පුස්තකාලයේ පවත්වනවා. එතැනදී ඕවා ඕනෑතරම් 250-300 අතර ගණන්...
  15. Starry Night

    උල් පිහි නිතිය ??

    මචං, කෙටේරි වලටත් නීතියක් තියනවද ??? මේ වගේ බාන්ඩයක් ලගතබා ගන්න නීතියෙන් තහනම් ද ? camping items විකුනන්න ෂොප් වල මේවා තියනවා නේද ?
  16. Starry Night

    අද මාර කතාවක් ඇහුවනෙ

    තේරෙන්නේ නෑ.... දැන් කවුද ස්පිරිතාලේ එක්කගිහින් තියෙන්නේ .....? පොලගද ????
  17. Starry Night

    එඩිට් නොකරපු ඔරිජිනල් ෆොටෝ එක

    පාටලිගේ ලේකම් ගිහින් කටඋත්තර දීලා අවා ...මෙන්න මෙහෙමයි නූගත් හත්පොලේ ගාගන්න බයියන්ගේ කෙරුවාව .... :rofl: :rofl: :rofl: :rofl:
  18. Starry Night

    මද සරුබවටද internet සංඥා

    කවුද බන් මේවා ලියන්නේ ??? ADSL නිසා කැන්සර්???? 1980 ADSL/HSDPA ?
  19. Starry Night

    "ස" අසමත්ද ? සමත්ද?

    ස' සමත් ! අපි අසමත් !!

    No contents