මම මේ නිකමට අහන්නේ....
හිට්ලර් ගැන, පොල්පොට් ගැන, ප්‍රබාකරන් ගැන ලෝකේ මිනිස්සු නිතරම කතා කරන්නේ උන් සමාජයට ප්‍රසන්න චරිත වුනු හින්දමද ? මානව සංහතියේ යහපත හින්දා ජීවිතය කැපකරපු හින්දද ? සමාජයේ මතුවන අන්ත ගොන් මැටි හරක් ගැනත් සමාජය චිරාත් කාලයක් කතා කරනවා ... කිරිහාමි, මහදැනමුත්තා, කැකිල්ලේ...