1. richlife

    Exclusive For Elakirians..

    හප්පට ඇන්ටන් ජෝන්ස්ගෙ නන්ස්ටොප් එකකුත් දුන්නද..?:shocked: ආයි පලයංකො 145 හොයාගෙන..:(
  2. richlife

    බලන්න පෙර සිතිය යුතු චිත්‍රපටි

    ගොඩක් දිග නිසා කියවනකන් බම්ප් එකක්..:cool:
  3. richlife

    අඩු මිලට තාවකාලික ගරාජ් එකක්...

    දන්නැති එවුන් බම්ප් එකක් වත් දාපල්ලා බම්ප්!
  4. richlife

    Dogs for FREE funny sinhala call

    කලිනුත් එලකිරියෙ ෂෙයා උනා බන්..:lol: ඒවුනාට අදත් ඉවර වෙනකන්ම හිනා වෙවී ඇහුවා..:rofl: අන්න වැදගත් විහිලු..:P
  5. richlife

    හිතට වද දෙන ප්‍රශ්න...

    අම්මටසිරි.. ප්‍රශ්න කියන්නේ යකෝ නෑ නෑ. එක්කෝ ඕනෙ නෑ..:P
  6. richlife

    Exclusive For Elakirians..

    ඔව් බං..ඒ මිනිස්සුන්ගේ ඇඟේ කෑලි අඩු උනේ ඇයි කියලා අද මිනිස්සු අමතක කරලා.. ඒ අය වදයක් විදිහටයි සලකන්නේ.. වැඩ ඇරිල යද්දි පාර බ්ලොක් කළා කියලා ඒ මිනිස්සු මැරි මැරි විඳපු දුක අමතක කරන්න තරමට කුහක වෙන්න හොඳ නෑ.. බෝම්බ වලට අහු නොවේ ගෙදර යන්නේ ඒ මිනිස්සු නොවිඳිනා දුක් විඳපු නිසා.. යුද්දේ ඉවර නිසා අපි...
  7. richlife

    Exclusive For Elakirians..

    ඔයා මේ මගුළක් කියනවා.. ඊලඟ තිබුණ තැන හොයාගෙන රිවස් එකේ යනකොට තියෙන සනීපෙ දන්නේ අපිනේ..:rofl:
  8. richlife

    Exclusive For Elakirians..

    කියලා වැඩක් නෑ.. පිටකොටුවේ සීන් එක දැක්කාම කලකිරෙණවා.. එච්චර එපා මම දන්න හිතවතෙකුත් හමුදාවෙ අයට බැන්නා ගෙදරට වෙලා ඉන්නෙ නැතුව මෙතන ඇවිත් විකාර කරනවා කියලා..:growl: මට දැනුන තරහටයි දුකටයි කලකිරීමටයි ඇඟත් එක්ක වෙව්ලන්න ගත්තා.. කිසිම දෙයක් කියා ගන්න බැරි උනා...:( අර මිනිස්සුන්ගෙ කකුල් අතපය නැති උනේ...
  9. richlife

    Exclusive For Elakirians..

    තාම ගත්ත ඒවා බලල ඉවරත් නෑ.. හරියට අහළ ඉවරත් නෑ..:rolleyes: මේ දවස් ටිකේම ටිකක් හිර උනා..:baffled: සුනාමියත් බාගන්න ඔනේ..:dull:
  10. richlife

    Exclusive For Elakirians..

    අයියෝ.. අද එලකිරියට ලොග් වෙනකොටම දුක හිතෙන ආරංචියක් දැක්කේ..:(
  11. richlife

    ශ්‍රීපාදස්ථානය බේරාගමු

    මේකෙ මුල ටික බැලුවෙ නැතත් කමක් නෑ අන්තිම ටික පොඩ්ඩක් කියවන්න බලන්න..:yes: http://www.elakiri.com/forum/showthread.php?t=1680791
  12. richlife

    ශ්‍රීපාදස්ථානය බේරාගමු

    හප්පෝ..:dull: මේවා පුලුවන් තරම් ෂෙයා කරන්න ඕනේ බං.. දැක්කාමත් කලකිරෙණවා..:oo:
  13. richlife

    කාපු පොලිස් දඩ මහා නූල

    නෑ බං මොන නින්දක්ද..? පැය භාගයක් විතර ඉඳල අඩි දෙකක් විතර ඉස්සරහට යනවා.. ඉතින් දැන් යයි දැන් යයි කිය කිය බල බල හිටියා..:dull: ආයි තව පැය භාගයක් විතර එක තැන.. පුදුම කට්ට්ටක් ඒකනම්.. සමහර තැන් වලින් අඟලට දෙකට ගෑවි නොගෑවි වාහන මාරු වෙවී ගියා හමුදාවෙන් උදව් කරලා.. හැම එකාම බලන් හිටියේ දැන් යයි දැන්...
  14. richlife

    කාපු පොලිස් දඩ මහා නූල

    :rofl::rofl::rofl: එක සැරයක් නුවර දළදා පෙන්නන දවසක අපි වෙන ගමනක් ගිහින් එන ගමන් නුවර ටවුන් එකේ හිර උනා.. හරියටම නුවර ටවුන් එකේ හවස 5:00 ඉඳලා රෑ 8:00 වෙනකන් ට්‍රැෆික් එකේ හිටියා.. ලයිට් නිවාගෙන හිටියා.. එන්ජින් එක ඕෆ් කරන් හිටියා.. ඉඳල හිටලා වාහනෙන් බැහැල දොරට හේත්තු වෙලා හිටියා.. අනික ඒක...
  15. richlife

    ශී‍්‍රපාදය හා සිංහලයාට වල කැපීම

    මටත් ශ්‍රී පාද භාරකාර හාමුදුරුවොන්ගේ ප්‍රකාශෙනම් පොඩ්ඩක්වත් ඇල්ලුවේ නෑ..:no: කරදරයක් නෑනේ කියලා බලන් හිටියොත් එහෙම හොඳට තියෙයි..:dull: පේනවනේ සමහර පැති වල අඩියක් ගහන්න පුලුවන්ද කියලා..:frown: කිව්වත් වගේ මුට්ටිය දාලා බලනවා.. අන්තිමට වෙන්නේ ඔටුවට කූඩරම අස්සට ඔලුව දාගන්න දුන්නා වගේ වැඩක්..:oo:
  16. richlife

    රන්මුතු දූව (1962) සිංහල ෆිල්ම් Ranmuthu Duwa (1962) Sinhala Film

    උදේ දැක්ක ගමන් බෑවට කෙමෙන්ට් එකක් දාන්න බැරි උනා... බොහොම ස්තූතියි හොඳේ..:)

    No contents