හරි හරි ඉතින් ඕකට කෑ ගහන්න ඕනෙයෑ..:P
මම කලිනුත් කිව්වනේ.. මම මේ ත්‍රෙඩ් එකේ අහම්බෙන් වගේ තමයි මුල්ම කෙමෙන්ට් එක දැම්මේ අර පරණ සින්දු තියෙන නන්ස්ටොප් එක ගැන අහලා..:) 1%ක් වත් ෂුවර් එකක් තිබ්බේ නෑ ඒක මට හොයල දෙයි කියලා..:dull: මොකද මම ඒකෙ නම දන්නෙත් නෑ.. එහෙන් මෙහෙන් තිබුණ සින්දු කෑලි දෙක තුනක්...