අවසන් සටනේ වීඩියෝ ටික හැමෝම ඩවුන්ලෝඩ් කරලා සේව් කරලා තියා ගත්තට පාඩු නෑ..:yes: ඉස්සරහට හමුදාව අපරාධකාරයෝ ගානට දාල කූඩු කරනකොට, හමුදාව නිසා ප්‍රශ්න ඇති වෙනව කියනකොට එහෙම නෑ කියලා පෙන්නන්න තියෙන්නෙ ඔච්චරයි..:dull: අපි යුද්දේ ගැන, ප්‍රභාකරන් ගැන, උතුරේ දේෂපාලන කොටි ගැන දැනන් හිටියට යුද්දෙන්...