අඩු මිලට තාවකාලික ගරාජ් එකක්...
මචංලා දැනට අපේ කාර් එක පාක් කරලා තියන්නෙ ගෙදරම හුඩ් එකේ....ඒක පට්ටම වදයක් බං එතන කාර් එක දැම්මම ගෙට යන්න එන්නත් අමාරුයි....අනික ඒක දාන්නයි එලියට ගන්නයි පට්ට ගේමක් ගහන්න ඕන මයික්‍රෝ මීටරේට පැක් වෙලා තියෙන්නෙ කොහෙවත් ගෑවෙන්නැතුව එලියට ගන්න එහෙම විනාඩි15ක 20ක විතර මිෂන් එකක් දෙන්න ඕන...හදිස්සි ගමනකට එහෙම කාර් එකේ යන්න සෙට් උනොත් ඉවරයි
....කාලෙක ඉදන්ම එලියෙන් ඇමානෝ ශීට් ගහලා හොද ගැරේජ් කෑල්ලක් හදන්න කියල ඉන්නෙ ඇමානෝ ෂීට් එක රවුම් කරලා යටටත් සිමෙන්ති පාරක් දාලා ස්ථිර ගැරේජ් කෑලලක් ගහන්න 70000ක් විතර යයි වගේ..ඒත් දැම්ම කරන්නනං බැරිවෙයි වගේ මේ දවස් වල ගෙදර ආර්ථිකේ ටිකක් ඩවුන් වෙලා තියෙන්නෙ තාත්තා කිව්වා ගැරේජ් එක හදන්න පටන්ගන්න තව මාස 7ක් වත් යයි කියලා....එච්චර කල් මේ වදේ විදින්න බෑ බං...මම බැලුවෙ ස්ථිර ගැරේජ් එකක් පස්සෙ හදා ගන්නකං අඩුවට තාවකාලික ගරාජ් කෑල්ලක් එලියෙන් අටවගන්න කියලා...එත් නිකම්ම ටකරං ගහලා ඔහේ අටවන්නත් බෑ මොකද ගෙදර ඉස්සරහම තමා හදන්න වෙන්නෙ එහෙම ලොන්ත හුටස් විදිහට අටවල දැම්මොත් ගෙදර ලුක් එකත් චොරම වෙලා යනවනෙ...ඒ හින්දා ලුක් එකත් තියෙන විදිහට ගෙදර වහලෙටම අල්ලලා අඩු මිලට තාවකාලික ගරාජ් කෑල්ලක් අටෝගන්න උපදෙස් දියල්ලකෝ.....දැනට මගෙ අදහස ඇස්බැස්ටෝස් ෂීට් එකක් වගේ වහලේ අග කෙලවරට ඒ ඈන්ගල් එකටම සෙට් කරලා අනිත් පැත්තෙන් කණු දෙකක් ගහලා අටවගන්න...තාවකාලික එකක් හින්දා යටට සිමෙන්ති මොකුත් දාන්නෑ.....එහෙම අවුලක් නැද්ද ඒ ටික කරගන්න කීයක් වගේ යයිද???තව ඊටවඩා හොද අදහස් උබලට තියනවනං ඒවත් දාපල්ලා මෙන්න මේ කොන්දේසි වලට අනුකූලව.... හදන්න යන බජට් එක පුලුවන්තරම් අඩු වෙන්න ඕන....කැතම නැතුව පොඩි හරි ලුක් එකක් තියෙන්නත් ඕනෙ...අටවන්නෙ තාවකාලිකව හින්දා (අවුරුද්දකට වගේ) අවුලක් නැතුව ගලවලා අයින් කරගන්නත් පුලුවන් වෙන්න ඕන...ඔය කොන්දේසි ඔක්කොම සපුරාලන බජට් එක පට්ට අඩුවෙන් ගරාජ් කෑල්ලක් අටෝගන්න පුලුවන් ක්‍රමයක් සෙට් උනොත් මට කොහොමහරි කෑගහලා කෑගහලා ගෙදරින් සල්ලි පාස් කරගන්න පුලුවන්
...දන්නැති එවුන් බම්ප් එකක් වත් දාපල්ලා...

Last edited: