සිවුරක් ඇඳන් හිටියට ඒත් අපි වගේම මනුස්සයෙක්..මේවා ඉන්ටනෙට් එකෙන් බල බල මෙතන කී දෙනෙක් හිතේ ආවේගෙට කුණුහරුප කියල ඇද්ද.? හාමුදුරු කෙනෙක් කුණුහරුප කියන එක අනුමත කරනව නෙමෙයි.. ඒවුනත් ඒත් අපි වගේම මනුස්සයෙක්.. දුක වේදනාව පීඩනය කියන එක පිට වෙන්නේ ඒ වගේ වචනත් එක්ක තමයි.. අපිට ඉන්ටනෙට් එකෙන්, හරි ටීවී...