ඔෆිස් එකේ වැඩයි, බිරිඳගේ වැඩයි, අනිත් කරදරයි එක්ක පුතාට තාත්තාව බලන්න එන්න වෙන්නේ නෑ.. මහ ගෙදර අබලන් නිසා තාත්තා මඩමක තනි වෙලා.. පුතා තාත්තව බලන්න එන්න හිත හිත හිටියට එන්න විදිහක් නෑ.. අන්තිමට එන්නේ තාත්තගේ මළ ගෙදරට.. පුතා එනකොට තාත්තා නැති වෙලා...:sorry:
ඕක සාරාංශය විතරයි..ආයෙ කියවලා...