1. richlife

    රුසියන්_ට්‍රෙන්ඩ්_එක..

    මුං යකෝ..:shocked: මට වෙලාවකට වහළෙට නැග්ගාමත් නිකන් පිස්සු වගේ..:sorry: +Rep
  2. richlife

    YAMU>>>YAWAMU

    හොඳ වැඩේ නොදන්න මගුල් ගැන කියවනවට..:angry: සිවුරක් දාගෙන හිටියට මනුස්සයෙක්නේ..:( ඒ පැත්තේ තනියම ඉඳගෙන, හතර වටින් ම ගහන්න බලන අපේම සිංහල උන්ගෙනුයි, අන්‍යාගමිකයොන්ගෙනුයි, අන්තවාදීන්ගෙනුයි පන්සලත් බේරගෙන ඉන්නකොට තියෙන පීඩනේ මේ යක්කුන්ට තේරෙනවයෑ..:frown:
  3. richlife

    Exclusive For Elakirians..

    මතක නෑනේ..:(
  4. richlife

    Exclusive For Elakirians..

    මම බෑව එක නිකන් උඩින් උඩින් පොඩ්ඩක් බැලුවා විතරයි හැබැයි.. එහෙම අවුලක් නම් තිබුණේ නෑ..:rolleyes: මමත් සබ්ස්ක්‍රයිබ් කරපු ඒව බල බල හෙන දුරක් ආපස්සට ගියා.. ඒත් හොයා ගන්න බැරි උනානේ.. ඒකයි කේස් එක.. මම සාමාන්‍යෙන් හොරෙන් බාගෙන යන්නෙත් නෑ බං...:confused:
  5. richlife

    ඇත්තම සිරියල් කිලර්ස්ලා... serial killers

    හෙන කාලෙකට පස්සෙ පිස්සු හැදෙන ත්‍රෙඩ් එකක්නේ දාලා තියෙන්නේ... :shocked: +Rep
  6. richlife

    Exclusive For Elakirians..

    මමත් ඕක එලකිරි එකෙන්ම බෑවා.. තාම ඇහුවෙත් නෑ.. යූසර් සීපී එක පීර පීර හෙව්වට හම්බ උනේ නෑනේ...:confused: මම ඒක හදිස්සියට හොරෙන් බාගෙන වගේ කමෙන්ට් එකක් නොදා..:sorry: හැබැයි කමෙන්ට් එකක් දැම්ම දැම්මා වගේත් මතකයි ඒ ත්‍රෙඩ් එකේ..:baffled:
  7. richlife

    Wordpress මුල සිට සරලව

    ගොඩාක් වැදගත් මචන්.. බොහොම ස්තූතියි.. +Rep
  8. richlife

    Exclusive For Elakirians..

  9. richlife

    රොමා_fun

    මොකද්ද කිව්වේ..? සහන දීල තියෙනවා ල...:lol:
  10. richlife

    මන්නෙන්_කෙටුවා තට්ටෙටම සිංහලු

    මොකද්ද බං ඒ උනේ..:sorry:
  11. richlife

    දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

    ඇත්ත කියපං.. ආයේ මේ වගේ දේවල් කරන්නෙ නැද්ද.? නැත්තං කළත් එලකිරියේ දාන්නේ නැද්ද..??:rolleyes:
  12. richlife

    දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

    අඩේ ඔව් බං.. මේ මොලෙනුයි.. ඔය තියෙන ගටෙනුයි මුලු රටටම වැඩක් වෙයි එහෙම උනොත්..:cool:
  13. richlife

    Exclusive For Elakirians..

    මූ යකෝ යන යන තැන වැලමයි හොයන්නේ.. :lol: මම කියන්න ආව එකත් අමතක උනා..:rolleyes:
  14. richlife

    දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

    ලොකු අයියලා සෙට් එක මීට වැඩිය භයානක සීන් කෝන් එකක් ගැන දන්නවා දන්නවා වගේ.. :P අඩේ ක්‍රිමිනල් කේස් ගැන අලුත් ත්‍රඩ් එකක් දාමූකෝ..:rolleyes:
  15. richlife

    දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

    :lol::lol::lol::rofl: පට්ට ඇක්ෂන් මූවි වලත් කොමඩි ෆිල්ම් වලට වැඩිය හිනා යන විහිලු තියෙනවා වගේ තමයි මේ සීන් එකත්..:P
  16. richlife

    දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

    මූ පටන් ගත්ත වෙලාවේ ඉඳලම වීඩියෝ එකමයි ඉල්ලන්නේ.. :lol: අරූට පවු සමා කර ගන්නත් පුලුවන්ලු වීඩියෝ එක දීලා..:rofl:
  17. richlife

    දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

    උඹට යකෝ පුදුම කුලප්පුවක් තියෙන්නේ.. :P මටමනම් එක දිගට කියවන් ගියේ මේකෙ තියෙන ඇක්ෂන් සීන් එක නිසා..:cool:

    No contents