1. richlife

    illustrator

    හයියූ මම කිව්වේ agrms's විසිටින් කාඩ් බොල..:rofl:
  2. richlife

    illustrator

    ආයෙත් 18 වෙනි පිටුවට එක්කගෙන ගියාට සමාවෙන්න.. ඉමේජ් ට්‍රේසින් එකේදී හැපි බත් ඩේ ඉමේජ් එක ට්‍රේස් කරගෙන එක්ස්පෑන්ඩ් කරලා, අන්ගෲප් කරලා බ්ලැක් කලර් ටික සිලෙක්ට් කරද්දි වයිට් කලර් කෑලි ටිකකුත් සෙට් වෙනවනේ.. දෙතුන් සැරයක්ම ට්‍රයි කලත් Fernando100 වීඩියෝ එකේ පෙන්නනවා වගේ ගානට අකුරු ටික විතරක් ලස්සනට...
  3. richlife

    බල්ප් දෙකේ සර්කිට් හැදුවේ කව්ද? (අපේ කාලේ~1)

    මේක අනිත් පිස්සුව.. හප්පේ පුදුම ආතල් එකක් ගත්තේ.. ඒ දවස්වල ඩයිනමෝ එකක් රුපියල් පන්සිය ගාණක්ද කොහෙද.. ඒක ගන්න සල්ලි හොයා ගන්නම බැරි උනා.. අම්මලත් සල්ලි දෙන්නෙ නෑ රෑට බයිසිකල් එකේ කොහෙ යන්නද බොරුවට සල්ලි වියදම් කරන්න ඕනෙ නෑ කියලා...:( කොහොමහරි අර ඉලෙක්ට්‍රොනික් වැඩ කියල දුන්න අයියම පරණ ඩයිනමෝ...
  4. richlife

    බල්ප් දෙකේ සර්කිට් හැදුවේ කව්ද? (අපේ කාලේ~1)

    අඩේ සිරාවටම.. මමත් පරණ ෆයිල් කවර වලට පවා හිල් විදලා අරගෙන හදලා තියෙනවා..:( යකො මේක මගේ කතාවමයි..:P කාමරේ ඇතුළෙ වැටිච්ච එක එක මගුළ් කකුලේ ඇනිල තුවාල වෙලත් තියෙනවා..:dull: අම්මා බලෙන් කාමරේ අතු ගානකොට කොස්සෙ පැටලිලා කුස්සියට යනකන් රෙසිස්ටන් කෑලි එහෙම සංචාරය කරපු වෙලාවල් තියෙනවා.. :lol: ඒ.එල්...
  5. richlife

    illustrator

    :lol::lol::lol::rofl: මේකටනම් මැරෙන්න හිනා ගියා.. :rofl: පොඩ්ඩක් ඉන්ඩෝ.. තාම 18 - 19 වෙනි පිටුවේ ඉමේජ් ට්‍රේසින් පාඩමේ ඉන්නේ.. agrmrs ගේ විසිටින් කාඩ් ආර්ට්වර්ක් එකත් බලන්න ඕනේ..:)
  6. richlife

    Exclusive For Elakirians..

    මේහ්.. උඹ අප්ලෝඩ් කරයි, අපිත් බා ගනී.. ඒත් කේස් එකක් ගියෝත් එහෙම ප්‍රායෝගිකව අපි කාටවත් උඹට උදව් කරන්න බෑනේ.. ඒ නිසා ෆිල්ම් අප්ලෝඩ් නොකළත් කමක් නෑ බං ලෙඩ දා ගන්නේ නැතුව...:no: ප්‍රශ්නයක් උනොත් එහෙම ඒකටත් උඹට තනියම කර ගහන්න වෙයි.. තිත්ත උනත් ඇත්ත කතාව ඒකනේ..:( ඒ නිසා ආරක්ෂිතයි කියල ෂුවර්ම නැත්තං...
  7. richlife

    Exclusive For Elakirians..

    ආහ්.. එල එල.. ත්‍රෙඩ් එකෙන් එහෙනම් එලකිරියෙ යාලුවොත් ලයිව් සෙට් වේගන එනවා වගේ..:cool: මටත් තාම එලකිරියේ එක වැඩසටහනකටවත් සජීවීවව දායක වෙන්න බැරි උනා..:no:
  8. richlife

    illustrator

    :lol::lol: භය කරන්න එපා දෙයියනේ.. මේ පිටිපස්සෙන් එන ගමන්..:dull: මම පිටිම පස්සෙ බංකුවේ ඉන්නේ.. ටිකක් හිමින් එන්නම්..:sorry:
  9. richlife

    Exclusive For Elakirians..

    අබර තබර නාබර වී ඇත..:sorry: is @ අවසන් Link සමහන් එක බොන ගමන්..:dull:
  10. richlife

    illustrator

    චැහ්.. දවස් කීපෙකින් ක්ලාස් එක පැත්තෙ එන්න බැරි උනා.. ගොඩක් ඒවා මිස් වෙලා වගේ..:dull:
  11. richlife

    Exclusive For Elakirians..

    ඔන්න ඔය හේතු නිසාම තමයි මමත් වැඩ තියෙද්දිත් මේ පැත්තේ ඔලුව දාල නිකන් හරි දෙකක් කියලා යන්නේ..:yes:
  12. richlife

    Exclusive For Elakirians..

    අම්මෝ.. මේ සින්දුව ඇහෙනකොටත් පොඩි කාලේ මතක් වෙනවා.. :love:ඉස්සර අර තඩි බෆල් එක්ක සෙටප් ගෙවල් වල තියන් ඉන්න කාලේ අපේ මාමලාගෙ ගෙදර ඔය කැසට් එක උදේ පාන්දරම සද්දෙට දානවා.. මම හිතන්නේ 95 -96 වගේ අවුරුදු වෙන්න ඕනේ.. :cool: මම ඉතින් ඔය සින්දුවේ තැනින් තැන කෑ ගගහ කියවනවා..:P
  13. richlife

    Exclusive For Elakirians..

    හොඳ අප්ලෝඩ් සයිට් ගැන නම් මම හරියටම දන්නේ නෑ..:sorry:
  14. richlife

    දෙමව්පියන් රැකබලා ගමු

    හ්ම්ම්ම්... මේක මගේම අත්දැකීමක්..:sorry: http://www.elakiri.com/forum/showthread.php?t=1762922
  15. richlife

    ඇදේ නටන මධූ

    :rofl::rofl::P
  16. richlife

    Exclusive For Elakirians..

    ඔන්න ඕක නිසාම තමයි මම දඩි බිඩි ගාලා බා ගන්න දඟලන්නේ..:baffled: ඔය අප්ලෝඩ් සයිට් සත පහකට සුවර් නෑ මටනම්..:rolleyes: දෙන්නෙත් නිකන්නේ.. ඉතින් ඒ හැටි ලොකු විස්වාසයක් තියන්න බෑ.. :sorry:උන්ට හිතුනාම උන් මකනවා..:oo:
  17. richlife

    Exclusive For Elakirians..

    පෙරෙදා ෆන්කි මන්කි බැලුවා.. ඊයෙ රෑ ඩැනියෙල් දවල් මිගෙල් දෙකම ආයි බැලුවා.. ඒක නිසා මේ පැත්ත පළාතේ ආවේ නෑ..:dull: මැජික් වතුර බලන්නත් ඕනේ..:sorry:

    No contents