පොඩ්ඩක් මිස් උනොත් ගෙයක් අැතුලේ, නැත්තන් තාප්පෙක, එහෙමත් නැත්තන් ගල් ගොඩක නැත්තන් කන්දෙන් පල්ලෙහා . . . No run off grounds, No gravel pits . . .
මගේ යාලුවෙක් ගියා සෙට් එකත් එක්ක ඔහෙට බයික් එකත් අරන් . . .
පාරවල් තියෙන විදිය දැක්කම අැඟ හිරිවැටෙනවාලු . . .
මම නම් ලබන අාත්මේ වෙනකල් ඉන්නේ නෑ බන්...