1. mahesh1297

    නිසාන් ලීෆ්

    උඹේ ඉලෙක්ට්‍රොනික් දැනුම දීෆන් ළමයෙකුට ... මටම මං ගැන දුක හිතනා මං තර්ක කරේ බේසික් Synchronous Motor එකක් වැඩකරන විදියවත් දන්නෙ නැති බුවෙක් එක්ක නේද කියලා හිතිලා . . .
  2. mahesh1297

    නිසාන් ලීෆ්

    මේ බුවාලන්තේ තමයි බන් . . . කොහේ යන්නද මේක දාලා . . . එ් උනාට අායෙම V12, V10 එනවා නම් පට්ට බන් . . . කොහෙද මුංව කන්ට්‍රොල් කරන්න බෑනේ . . . 1.6 Turbo එකෙන් 600hp හදන මුංට දැන් අායෙම V12 දුන්නොත් එහෙම 1200hp-1300hp රේන්ජ් එකටම යනවා ෂුවර් . . අනික Aero Dynamics . . . අද දුවන Front Wing එකෙන්...
  3. mahesh1297

    නිසාන් ලීෆ්

    4 Rotor Rotary engine එකක් තියපු කාර් එකක් ගනින් . . . බීට් නම් බීට් . . . Brap brap brappppppp . . . එ්ත් එක්කම ෂෙඩ් අයිතාකාරයෙක්ගෙ දුවෙක් හොයන් බැඳගනින් . . .
  4. mahesh1297

    නිසාන් ලීෆ්

    අැයි බන් අපි රේස් පදිමු කියලා ත්‍රෙඩ් සීරීස් එකක් පටන් ගත්තේ එ්කට තමා . . . F1 තාක්ෂණේ කියලා මං දන්නෙත් හදන උන් කියන ටික තමා . . . උන් නොකියන හිතා ගන්න බැරි තාක්ෂණයක් උන් හංගගෙන තනියම කනවා . . . බලමු බලමු . . .
  5. mahesh1297

    නිසාන් ලීෆ්

    කෝල් කරා . . . ;)
  6. mahesh1297

    නිසාන් ලීෆ්

    ඔව් බන් . . . ලෝකේ තියෙන ප්‍රධාන ඉවෙන්ට් ඔක්කොම වගේ ෆලෝ කරනවා . . . F1 කියන්නේ මචං ලෝකේ තියෙන දැනට තියෙන උපරිම තාක්ෂණය භාවිතා කරන තැනක් . . . එ් උනාට සමහරු හිතන් ඉන්නේ උන්ගේ වාහන වල F1 technology එක තියෙනවා කියලා . . . F1 technology හා ලගින් යන තාක්ෂණයක් තියෙන වාහන තියෙනවා . . . Lexus LFA...
  7. mahesh1297

    නිසාන් ලීෆ්

    උඹට වෙන වැඩ නැතෙයි . . . . ලෙෆ්ට් උනාම අායෙම අැඩ් කරන නිසා මියුට් කරලා තිබ්බා . . . යකෝ නොටිෆිකේෂන් 300 ගානක් තියෙනවා තාම. . .
  8. mahesh1297

    නිසාන් ලීෆ්

    කෘසරයක් ගෙනාවා . . . ෆුලි ලෝඩඩ් . . . WALD bodykit, ඉලෙක්ට්‍රික් ෆුට් ස්ටෙප්ස් . . . Harmon Kardon Audio . . . Tuned Engine . . . ස්පෙෂල් ඔ්ඩර් එකක් . . . ගෙනාපු ගමන් අතගාලා බලන්නත් කලින් කස්ටා අැවිත් අරන් ගියා බන් . . . Single, Flat Bed කැරියර් එකට දැම්මම නිකන් ඩිමෝ බට්ටට අලියෙක් පැටෙව්වා වගේ ...
  9. mahesh1297

    නිසාන් ලීෆ්

    CV දාන්න දෙයක් නෑ පුතේ . . . දැම්මා කියලා උඹ මට ජොබ් එකක් දෙන්නද . . . එහෙම කිව්වේ උඹ ඔය පිටින් දකින, පාවිච්චි කරන ලීෆ් එක මම පතුරු ගහලා, අභන්තරේ පවා දැකලා. තියෙනවා කියන එක කියන්න . . . දවසට පාට පාට ලීෆ් 7, 8ක් පැදලත් බලනවා කියලා කියන්න . . . ඔබතුමා ලීෆ් පාරිභෝගිකයෙක් . . . ඔබතුමා හිතනවා මේක...
  10. mahesh1297

    නිසාන් ලීෆ්

    1300cc එක 1500cc එක තරන් තෙල් නොකරන්න තව හේතුවක් තියෙනවා. . . ලංකාවේ තියෙන රෝඩ් කන්ඩිෂන්ස් එක්ක 1300cc එකට සිද්ධ වෙනවා එයාගේ පවර්, ටෝක් කර්ව් එක්ක වැඩි වෙලාවක් Maximum Performance තත්වයේ වැඩ කරන්න . . . එතනදි තෙල් කිරිල්ල සෙත්තපොච්චි . . . 1500cc එක ගත්තම එ්කේ ටෝක් රේන්ජ් එක අනුව එ් එන්ජිමට...
  11. mahesh1297

    නිසාන් ලීෆ්

    1. ඔව්, ඔ්නෙම HEV, PHEV, BEV වාහනේක ERS තියෙනවා. 2. කලින් කිව්වා වගේ Same Theory, Different Technologies. එ් නිසයි ලීෆ් කාර් එකම ගන්න ගානට වත් F1 KERS unit එකක් විතරක් වත් ගන්න බැරි . . . 3. 1 KWh එකට දුවන්න පුලුවන් දුර ප්‍රමාණය සංසන්ධනය කරන්නේ කොහොමද? Tesla එක 691Hp, Leaf එක 110Hp . . . Tesla...
  12. mahesh1297

    නිසාන් ලීෆ්

    LFA එකත් පුතා Even Firing V10 එකක් නේ . . . අනික එ්කත් Over Squre Engine එකක් . . . ටොයෝටා ඔ්ක හඳුන්වා දුන්නෙම Based on Formula 1 ටෙක්නොලජි කියලනේ . . . අනික ඔ්කේ ඔය සද්දෙ ගන්නම Exhaust එක Tune කරා උන් . . . F1 වල අමු අමුවේ එලියට එන්නේ ස්වභාවික සද්දේ . . . Headers tune කරලා තියෙන්නේ Performance...
  13. mahesh1297

    නිසාන් ලීෆ්

    නෝ නෝ පුතා . . . එ්කට කියන්නේ KERS කියලා . . . Kinetic Energy Recovery System . . . HEV වාහන වලට පාවිච්චි කරන බේසික් තියරිය පාවිච්චි කරාට එ් දෙක ටෙක්නොලජි දෙකක් සහ භාවිතා කරන්නේ අවශ්‍යතා දෙකකට . . . HEV වලට ERS පාවිච්චි කරන්නේ ෆියුල් එකොනොමි වැඩිකරන්න . . . F1 වලට KERS තියෙන්නේ Short Power Burst...
  14. mahesh1297

    නිසාන් ලීෆ්

    දැට් ඊස් අ ෆෝමියුලා වන් කාර් මචා . . . ඉට් ඊස් ෆිටඩ් විත් අ ත්‍රී ලීටර් වී ටෙන් එන්ජින්. පවර් ඊස් අරවුන්ඩ් නයින් හන්ඩ්‍රඩ් හෝස්පවර්ස්. ස්පෙසිෆික් පවර් අවුට්පුට් ඊස් අරවුන්ඩ් 300 හෝස්පවර්ස් ප' ලීටර් . ඩියු ටු ද ඔ්වර් ස්කවෙයා සිලින්ඩර් ඩිසයින්, ලයිට් වෙට් පිස්ටන්ස්, ෂෝට් රොඩ්ස් අැන්ඩ් නියුමැටික්...
  15. mahesh1297

    නිසාන් ලීෆ්

    ඉවසලා ඉඳපන් . . . ඊයේ යාලුවෙක්ට KTM SXF Factory Version එකක් ගත්තා . . . ප්ලේස් එකේ පොරට බටර් පාර දාලා NSR එකක්.ගෙනත් දීපන් කිව්වා . . . වැඩේ ගොඩ ගියොත් ඊළඟ හාඩ් එක ගන්න බඩා ගාවට එන්නෙ HRC කාඩ් ගහපු NSR250R එකක . . . එතකොට පැදලා බලපන් . . . KTM එකේ රිවීව් එකක් දාන්න ඉන්නේ වීඩියෝ එක්කම . . ...
  16. mahesh1297

    නිසාන් ලීෆ්

    7 speed seqential semi automatic transmission + 18000 rpm engine 2 stroke බයිකුයි (පැදලා අැත), අලුත් ස්ලිපර් ක්ලච් එන එ්වයි (Stock slipper Clutch තියෙන එ්වා පැද අැත. Stock Slipper Clutch එ් තරන් effective නැත) ඔහොම Downshift කරන්න පුලුවන් . .
  17. mahesh1297

    නිසාන් ලීෆ්

    V10 කිව්වම මතක් උනේ 2004 F1 season එක . . .Schumacher and Rubens with Ferrari 3L V10s . . . Monza GP එක බලපන් . . . නෑ . . . අැස් වහගෙන අහපන් . . . Track එකේ වැඩිම කොටසක් ෆුල් ත්‍රොටල්, over 350Kmph . . . . . අන්න මියුසික් . . . Rubens ගේ ලැප් එක බලපන් . . . ෆාස්ටස්ට් ලැප් ඉන් මොන්සා . . .තාමත්...
  18. mahesh1297

    නිසාන් ලීෆ්

    ඔ්කනේ කියන්නේ . . . HEV, BEV, PHEV වාහන පාවිච්චි කරන උන් එක්ක අපේ භාෂාවේ ගැටලුවක් තියෙනවා කියලා . . . ඔබතුමාගේ සමරි එකේ අවුලක් තියෙනවා . . . ලීෆ් කියන්නේ පට්ට භාන්ඩයක් කියල හිතාගෙන මම සොරි කියලත් කිව්වා . . . ඊට පස්සේ මං කිව්වා හයිබ්‍රිඩ් රජ වෙලා පෙට්‍රල් වාහන අනාත වුනාම මම Type R, R34, R35...
  19. mahesh1297

    නිසාන් ලීෆ්

    ලීෆ් ගන්න සල්ලි නෑ මට . . . තිබ්බත් Type R, STI, EVO, RX7 වගේ චාටර් එ්වා පැදලා කොහොමද හයිටෙක් ලීෆ් පදින්නේ . . . අනික අපිට පුරුදු මැනුවල් ගියර් නේ . . . පරණ පුරුද්දට හීල් අැන්ඩ් ටෝයි කරන්න ගිහින් ලීෆ් එක ට්‍රැක්ෂන් නැතිවෙලා ගිහින් හැප්පුනොත් එහෙම . . . ඔක්කොමත් හරි, මේ ත්‍රෙඩ් එකේ ලීෆ් ගැන කතා...
  20. mahesh1297

    නිසාන් ලීෆ්

    නෑ බන් . . .ලීෆ් එක කොහොමද ස්පෝට් කාර් වලට කොම්පෙයාර් කරන්නේ . . . ලීෆ් කියන්නේ අල්ට්‍රා හයි ටෙක් කාර් එකක් නේ . . . ටෙස්ලා කැලේ . . . මං කිව්වේ ඔය විදියට ලීෆ් එක අල්ට්‍රා හයි ටෙක් උනාම එ්වා ගන්න සල්ලි නෑ මට . . . එ් හින්දා මං එ් කාලෙට පොඩි ගානකට R34 GTR එකක් අරන්, RB30 කරලා ඔබනවා අහල පහල...

    No contents