SSD වලින් හොඳම ඉතින් Samsung තමයි..හොඳම Allrounder තමයි Samsung 850 Evo Series එක..Maximum Performance ඕනේ නම් ඉතින් Samsung 850 Pro Series ඒකට යන්න වෙනවා..ඒක ගණන් බන්
Samsung 850 Evo Series එක ගොඩක් ගණන් නැහැ, හැබැයි සාමාන්‍ය අඩුවට තියෙන ඒවාට වඩා පොඩ්ඩක් ගණන්..උදාහරණයක් විදියට මම මාස දෙකකට කලින් ගත්ත Samsung 850 Evo 250GB ඒකට රු. 15,000 ක් විතර ගියා (UK වලින් ගෙන්නගත්තේ)..හැබැයි මම සති දෙකකට කලින් unity plaza එකේ බැලුව Crucial SSD එකක් තිබුනා රු. 12,000 ට (240 GB)..දැන් SSD ගණන් අඩුයි මචන්..තව Samsung 750 EVO කියල budget series එකකුත් තියෙනවා ඒකත් පොඩ්ඩක් බලපන් මචන්
Kingston එහෙමත් තියෙනවා අඩුවට..Crucial කියන්නේත් SSD වලින් පට්ට brand එකක් කියල කියන්නේ..පාවිච්චි කරලා නම් නැහැ..
උඹ කියලා තිබුනා නේද උඹේ එකේ තියෙන්නේ SSHD එකක් කියල..ඕකේ SSD Part එකේ Capacity එක කීයද? මම නම් කියන්නේ ඕක අයින් කරලා කෙලින්ම 500 GB වගේ SSD එකක් ගහගනින් මචන්..ඕක සිරා ලැප්ටොප් එකනේ බන්හැබැයි 480 GB-512 GB නම් ගණන් ටිකක්
Rs. 20,000-25,0000 ක් වත් වෙයි
64 gb da koheda tinne eka apita oni widihata use karanna balu ne.
250gb ekakuth athiwey mcn 10kwage nm shape mata ita eha yanawanm tawa tika kalayak inna oni , issrahat thawath aduwey ne ethkotama ssd ekak gahanawa thina eka extenal karagannawa.
mage ram ekat 4gb bn ekath upgarde karanna weyda
photoshop cc 2014 wage yanthn thama duwanne
ssd eka gahuwoth ram eka up karanna oni nathiweyda?
eka ram port ekay thinne meke
තව ගණන් අඩුවෙන්න නම් මාස හයක්-අවුරුද්දක්වත් යයි මචන් 

ssd ekak kiayk witra wenawda bn 500gb
honda brnad monaada ?
gaana tikak shape ekak oni loku gaanan walat ba, normal brand ekak kiypnko gnna honda
macnla mage eke tinne hybrid hhd ekk lu
ST500UM000
sshd kiyala ekak
meke ssd ekkuth thinawada bn
meke original awa os eka ayin karala wenama gahala tinne eka hinda awulda dnna ned mcn la ?
ade emadaඔව් ඔව් එහෙම සීන් එකක් තියෙනවා නේ..අපි නිතරම පාවිච්චි කරන files/programs ටික automatically SSD part එකේ store වෙනවලු ටික දවසක් යනකොට..මමත් මේ සීන් එක දැන් දැනගත්තේ..ඒ වැඩෙත් හොඳයි..හැබැයි ඉතින් full SSD එකක් තරම් නම් effective නැහැ..
එහෙනං මචන් 240-256 GB වගේ SSD එකක් ගහගනින්තව ගණන් අඩුවෙන්න නම් මාස හයක්-අවුරුද්දක්වත් යයි මචන්
Photoshop වලට නම් ඉතින් RAM තමයි මචන් ඕනේ..ඇත්තටම SSD එකෙන් Photoshop වලට වෙන බලපෑම තමයි Photoshop ඉක්මනටම ඕපන් වෙන එක..සාමාන්‍ය Mechanical HDD එකකින් නම් photoshop open වෙන්න 15 seconds අඩුම යනවා..එත් SSD එකකින් නම් තත්පර තුනෙන් හතරෙන් ෆොටෝෂොප් ලෝඩ් වෙනවා..Photoshop වල වැඩ කරද්දී lag නොවෙන්න නම් ඉතින් RAM එකම තමයි කොල්ලෝ ඕන වෙන්නේ..Photoshop ඇතුලේ වැඩ කරන ඒකට HDD/SSD වල දැනෙන බලපෑමක් නම් වෙන්නේ නැහැ![]()
PC3L-12800 DDR3L SDRAM SO-DIMM 204-pin
mage ram eka
mata 16 gb karaggann oni bn meke eka port ekay tinne 16gb ram enne nadda bn mn hewwa hambune nane,
kiyak weyada?

තනි 16GB එක තියෙනවා වගේ හැබැයි ගොඩක් ගණන් වගේ...8 GB එකක් ගහගනින් ඉතින්, ඒ ඇතිනේ![]()
machn me mage lap ekak thiyenwa celeron 2GB ram 250GB HDD
patta slow wela dn :/
ekata 160GB ssd ekak gahuwoth wade goda yaida?