:( කිඔුලගේ කැමැත්ත ඒකනම් ඉතිං මොනව කරන්නද :dull: මටනම් කියන්න තියන්නේ යන්නම යනවා කියලා නැතුව ඉදලා හිටලා ලොග් වෙන්න කියලා තමයි. මම නම් මේකෙන් ගියත් (බොහෝවිට) යන්නේ යන්නම නෙවෙයි. මාසෙකට දෙකකට හරි සැරයක් ඇවිත් බලනවා. මොකද මේක නිසා ඇතිවෙච්ච මිත්‍රකම්, ලබාගත්ත දැනුම, විනෝදය අමතක කරන්න බැරි නිසා.