mama asama sinduwak machan. Ela


ලස්සනයි මචන්


මරුසිරා;19247518 said:සින්දුව වගේම උබේ පැහැදිලිකෙරීමත් ලස්සනයි ..
රේප් +8


රෙප් වලට වඩා කමෙන්ට් තමයි වටින්නෙ නංගිLassanatama liyala thiyenava ayye![]()
Rep denna bahalu![]()

රෙප් නම් මොනවද මචංtfs.
You must spread some Reputation around before giving it to Mr.Tom again


නියමයි ටොම් අයියෙ..


නියමයි මචන්....


ඔව් මචං එතකොට ඒක දැනෙනවා වැඩී.නියමයි මචෝ... සිංදුවල තේරුම දැනගෙන අහනකොට පොඩි ගතියක් තියෙනවා බන්...![]()

සොහොන;19248410 said:මේ කියන විදිහට මිනිහාටත් ගෑනුන්ට වඩා සත්තු හොදයි කියලා තේරිලා
අවාසනාවට දැන් මේ වගේ සංකල්පනා සිතුවිලි ඇයි තරුයන්ගේ සිත් වලට නොඑන්නේ
බම්ප් රේප් ප්ලස් අයියේ![]()
මම හිතන් හිටියේ බුට් එකක් කාලා වන ගත වෙන කේස් එකක් වගේ...



මම දැනගෙන හිටියේ නෑ මේ සින්දුවේ තියෙන්නේ මේ වගේ තේරුමක් කියලා
You must spread some Reputation around before giving it to Mr.Tom again.


bump


hoda wiwaranayk machn rep ++

