මගේ හීනයක් තිබ්බා civil engineer කෙනෙක් වෙන්න. නමුත් මම මැත්ස් මාස කීපයක් කරලා අතෑරලා දැම්මා. ඕ ලෙවල් හොඳට කරලා 8As and 2Bs ගත්තත් මට ඒ ලෙවල් මැත්ස් දරාගන්න බැරි උනා. තේරුනේ නෑ. ඊට පස්සේ ආට් වලින් 2As and 1B ගත්තා.
මේකට හේතුව තමයි O/L maths/science හා A/L maths stream අතර තියෙන ලොකු පරතරය. O/L...