1. king_pandukabaya

    ලෝකයේ හොඳම උදේ ආහාර වේල්

    මම නම් ඔය එකක්වත් කාලා නෑ. හැබැයි ලංකාවේ උදේකෑම තරම් ඔය එකක්වත් රස නෑ කියලයි මයෙ හිතේ
  2. king_pandukabaya

    කවුද අකමැති ලස්සන විවාහ උත්සවයක් ගන්න(Menu Prices)

    සල්ලි තියෙන අයට නම් මේවා හොඳයි මචන්. එළකිරි එකේ අපි වගේ දුප්පත් එවුන් විතරක් නෙවෙයි නේ ඉන්නේ. ඒ අයට නම් මේවාට වියදම් කරන්න ඇහැකි. කොහොම උනත් දැන් කාලේ තියෙන වියදම් වලට මචන් මංගල උත්සවයක් ගන්න තියා ගෑනියෙක්වත් නඩත්තු කරන්න බෑ. anyway good thread
  3. king_pandukabaya

    Room yanna oni...

    ඇයි මචන් බැඳලා නැතුව රූම් ගානේ යන්නේ. මම නම් ඒ වැඩේ අනුමත කරන්නේ නෑ :no:
  4. king_pandukabaya

    Dr. Jayalath Jayawardena Passed Away

    ඔය කතාව ගුවන් විදුලි සංස්තාවට ඇවිල්ලා ජයවර්ධන මහත්තයා කිව්වා. ඒක තියෙන තැනක් දන්නවාද. audio or video
  5. king_pandukabaya

    Im in love with Thai prime minister..

    are you nuts !! she is more than 40 years old
  6. king_pandukabaya

    කුමර ඹබසර

    තමන් අනෙකාගේ සොයනවා නම් තමනුත් එසේ පිරිසිදු විය යුතු බව මාගේ හැඟීමයි. එමෙන්ම තමන් කරන්නට තීයෙන හැම වලත්ත කමම කරගෙන අවසානේ තමන්ගේ කෙල්ලගේ එක සොයනවා නම් ඒ කුහකකම මිස අන් කුමක්ද
  7. king_pandukabaya

    කැම්පස් කෙල්ලෝ (18+)

    මම නම් පේරා තියා මොකකටවත් ගිහිල්ලා නෑ. අපිට ඉතින් 'පින' සහ 'මොලේ' නෑ ඕවාට යන්න. හැබැයි මාත් එක්ක පිස්සු නටපු ඔක්කොම ගියා කැම්පස්. මම පාරේ :( තමන් ඉගෙනගන්න තැනට මොන හරි කිව්වහම කෙනෙකුට මල පනිනවා තමයි.හැමෝටම තමන්ගේ තැන තමයි උතුම්. ඇතුලේ තියෙන තත්වය පිටින් බලලා කියන්න බෑ වගේ. නැතුව ඇත්තටම එතන ඒ...
  8. king_pandukabaya

    SLIIT? (SLIIT=NO GOOD JOBS)

    මචන්, මුලින්ම කියන්න ඕන උපාධියක් කියන එක රස්සාවකට තල්ලුවක් උනාට උපාධියක් තිබ්බ පලියට රස්සාවක් දෙන්න කවුරුවත් බැඳිලත් නෑ දෙන්නෙත් නෑ. මොනා හරි කරලා අවුරුදු හතරකින් උපාධියක් කරලා ආවත් තමන්ට රස්සාවක් කරන්න පුලුවන් කියලා ඉන්ටවිව් එකේ පෙන්නුවේ නැත්තන් වැඩක් නෑ. 4 year degree and GPA එක 2.8 ගානකුත්...
  9. king_pandukabaya

    මේ කෙල්ල මගේ ජීවිතේ වනසනවා යාලුවනේ

    මේක නම් ඇත්ත මචන්. ජීවිතේ ඇත්ත හැටිය දැනගෙන ජිවත් වෙන්න බලන්න. බඳින්න කියලා නියමයක් නෑ. කෙල්ලෙක් ඉන්න කියලා නියමයක් නෑ. ඉන්න එකාට ඉඳියි නැති එකාට නැතිවෙයි. ඒක තමයි ජීවිතේ කියන්නේ. එක එකා කරන දේවල් ගැන හිතලා දුක් වෙන එක නම් මෝඩ කමක්. තව දෙයක් කියන්න තියෙනවා මචන්, වෙන කෙනෙක් මත තමන්ගේ ජීවිතේ...
  10. king_pandukabaya

    sri lanka post tracking system

    i don't think so machan, better ask fom sl post
  11. king_pandukabaya

    asp .net හෝ C# දන්නා කෙනෙක්ගෙන් මට ලොකු උදව්වක් ඕනේ

    mama hithana widihata machan, images save karanna wenama folder ekak hadala e image location eka database eke save karaganna. eeta passe image <img > tag ekata location eka widihata ara database eka path eka ganna Image upload control ekek asp wala thiyenawa neda ?
  12. king_pandukabaya

    නවක වධය - Rag එක ගැන - සරසවිය, මම සහ අපි

    මට නම් රැග් එක ගැන first hand experiences නෑ. නමුත් එක එක ෆැකල්ටි වල එක එක විදිහට රැග් එක තියෙනවා කියලා තමයි ආරන්චි. පේරාදෙනිය - තිබේ (දරුණුවටම ඇත්තේ මේ කේ මම හිතන්නේ) ජපුර - මෙඩිකල් එකේ නම් තියෙනවා කියලා තමයි අපේ අයියා කෙනෙක් කීවේ කැළණිය - දන්නේ නෑ . කොළඹ - ජේවීපී කාරයෝ එලෙව්වාට සමහර තැන්වල...
  13. king_pandukabaya

    වෙසක් දවසේ මැලේසියාවේ

    මැලේසියාවේ මෙහෙම දෙයක් වෙන බව දන්නේ අදයි. සහෝදරයාට ගොඩක් ස්තූතියි
  14. king_pandukabaya

    වෙසක් එකට පන්සල් යන්න ගිහින් උන දේ....

    බැඳපු කතා ඕන නෑ. කෙල්ලෙක් එක්ක යාලු වුනාම සමහර කොල්ලෝ වෙනස් වෙන විදිහ දැක්කහම සංසාරේ එපා වෙනවා. මට නම් ඉතින් අත්දැකීම් නැති වුනාට යාලු වුනාම, බැන්දහම වගකීම් එනවා ඒ වුනත් යාලු කම් අමතක කරන්න හොඳ නෑ. චීත්තයක් පස්සේ ගිහිල්ලා කොලු ෆිට් එක අමතක කරලා අපිව දෙකයි පහනට දාපු කොල්ලෝ ඕන තරම් ඉන්නවා. ඒ වගේම...
  15. king_pandukabaya

    විවාහයට පෙර සැලකිය යුතු කරුණු 7 ක්

    අපි තාම පොඩි ළමයි. :D:D ඒක නිසා මේවා දැන්ම වැදගත් නෑ. ඒ වුනාට කරුණු වලට ස්තූතියි

    No contents