කෙල්ලෙක් නැති ජීවිතේ
කෙල්ලෙක් නැති ජීවිතේ
ලුණු නැති පරිප්පු හොද්ද වගේය .
පරිප්පුව ලුණු නැතුව කෑ නොහැකිය ,
ලුණු වැඩි උනද කෑ නොහැකිය ,
ලුණු ගානට තිබුනොත් පමණක් කෑ හැකිය
කෑවද එයද පරිප්පුවකි ...
කෙල්ලෙක් නැති ජීවිතේ
ලුණු නැති පරිප්පු හොද්ද වගේය .
පරිප්පුව ලුණු නැතුව කෑ නොහැකිය ,
ලුණු වැඩි උනද කෑ නොහැකිය ,
ලුණු ගානට තිබුනොත් පමණක් කෑ හැකිය
කෑවද එයද පරිප්පුවකි ...




