මෙහෙමයි... මංගල රාත්රියේදී ඔය කරගන්න පුලුවන් දේ වල් කරගන්න පුලුවන් නම් ඒ ජීවිතේ ගොඩක් සුන්දර වේවි.. ඒ වගේම අමරණීය මතකයක් වේවි... මොකද බඳින්න කලියෙන් කෙල්ලගේ හෙලුව දැක්කම කෙල්ලවත් එපා වෙනවා ගොඩක් උන්ට..අන්තිමට කරන්න දෙයක් නැතිකමට කරගහගෙන ගුටි කෙලගෙන දික්කසාද වෙනවා... ඒත් මංගල රාත්රියක් ගත කිරීම ගැන පොඩි හරි අත් දැකීමක් කොල්ලට තියෙන්න ඕනේ.... නැත්නම් හුරුවක් නැති කමට කෙල්ලට ඕක කොරන්න ගිහින් අන්තිමට කෙල්ල ආයේ සෙක්ස් වලට එකතු වෙන්නේ ගොඩක් අප්රිය අමිහිරි අත්දැකීමක් හැටියට... ඒ නිසා ඒ දේ සුමුදුව කරන්න ඕනේ විදිහ ගැන කොල්ලට අවබෝදයක් තියෙනම් හොඳයි... අනික එදාට ගොඩක් ලංකාවේ උන්ට කෙල්ලගේ හෙලුව දැක්ක ගමන් සරමේ යනවා (ක්ෂනික මෝචනය කියන්නේ) අන්තිමට වෙන්නේ අර ඇමරිකන් පයි 1 හරි 2 හරි එකේ වෙච්ච සීන් එක තමයි... ඒකයි.. අත්දැකීම් ගන්න වෙන කෙල්ලෙක්ගේ පතිවතක් කෙළෙසන්න කියන එක නෙමෙයි මම කියන්නේ... ගණිකාවෝ කියලා කොට්ටාසයක් ඉන්නවානේ අන්න ඒ වගේ කෙනෙක් එක්ක එකතුවිමක් කරලා තමුන්ගේ රිද්මය පවත්වා ගැනීම ගැන පොඩි අත් දැකීමක් ගන්න පුලුවන් නම් හොඳයි කියන එක මගේ අදහසයි ( පොඩි අත්දැකීමක් මිසක් බඩු කාරයෙක් වීමක් ගැන නෙමෙයි මම කිව්වේ) තමුන් පිවිතුරු නැති නිසා කෙල්ලගෙනුත් එව්වා බලාපොරොත්තු වෙන්නේ අපිට සදාචාරාත්මක අයිතියක් නැති බව ඇත්ත.. ඒත් මම කියන්නේ නෑ අහින්සක කෙල්ලන්ව අනාත කරලා අත්දැකීම් ගන්න කියලා,,, මොක්ද එහෙම කරන එවුන් කොච්චර පිරිසිඳු කනක් හෙව්වත් නල්ල මලේ රට බඩ්ඩකට තමයි කර ගහන්න වෙන්නේ.. එහෙම නැත්නම් බැන්දට පස්සේ පිට යන බඩ්ඩටක තමයි.....