කොලොස්ට්‍රොල් බෙහෙත් නැතුව ගොඩ දාගන්න

Emios

Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    Pana dagena exercise karana method eka awe suddogen.pana dagena exercise karata hemotama cholesteol american un marenawa kotchara gym giyath but perfect body.issara kare yoga dadiya dagena marenne ne.hariyata engery flow eka control kara.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මචන් කොලෙස්ටරෝල් බෙහෙත් කෙලින්ම මොලේ ක්‍රියාකාරිත්වයට බලපානවා කියල දන්නවද ..බෙහත් නැතුව ගොඩ දාන්න පුලුහන් මම කියන්නම් ..ටිකක් වෙලාව දෙන්න
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    me vidihata thiyaganna balannaa Total cholesterol less than 200. HDL ideal is 60. LDL less than 100 not below 70. Triglycerides less than 150, ideal is<100.
    danata beheth waling adu karala passe wena kramayakata maintain karaganna eka thamayi honda.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    No jokes ldl 200 very high risk for death

    කොලෙස්ට්‍රෝල් 200ට අඩු උනත් අපි හැමෝම මැරෙනව. නිකන් බොරුවට මිනිස්සු බයකරන්නෙ නැතුව ඉන්න. කොලෙස්ට්‍රෝල් විතරක් නෙවෙයි ලේ වල thickness එක වගේ ගොඩක් සාධක බලපානව block එකක් හිටින්න. 200ට අඩු වෙලත් heart attack හැදිච්ච උන් මම දැකල තියෙනව. අනිත් අතට 200ට වැඩි හැමෝටම heart attack හැදෙන්නෙත් නෑ. මම කියපු විදියට මාස තුනක් කරල බලන්න. අඩු නැත්නම් ආයුර්වේද වෙදකම් කරන්න.
    හැබැයි මෙහෙම දෙයකුත් තියෙනව. 270ක් තිබුනයි කියන්නෙ ඔයාගෙ ඇඟේ කොලෙස්ට්‍රෝල් හිටිනව. ඒ කියන්නෙ exercise සහ යහපත් ආහාර පුරුදු ඔයාට ජීවිත කාලය පුරාම පවත්වාගන්න වෙනව. (200ට අඩු උනත් ඒ දේවල නවත්වන්න බෑ. නැවැත්තුවොත් ආපහු කොලෙස්ට්‍රෝල් වැඩිවෙනව.)
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    කොලෙස්ට්‍රෝල් 200ට අඩු උනත් අපි හැමෝම මැරෙනව. නිකන් බොරුවට මිනිස්සු බයකරන්නෙ නැතුව ඉන්න. කොලෙස්ට්‍රෝල් විතරක් නෙවෙයි ලේ වල thickness එක වගේ ගොඩක් සාධක බලපානව block එකක් හිටින්න. 200ට අඩු වෙලත් heart attack හැදිච්ච උන් මම දැකල තියෙනව. අනිත් අතට 200ට වැඩි හැමෝටම heart attack හැදෙන්නෙත් නෑ. මම කියපු විදියට මාස තුනක් කරල බලන්න. අඩු නැත්නම් ආයුර්වේද වෙදකම් කරන්න.
    හැබැයි මෙහෙම දෙයකුත් තියෙනව. 270ක් තිබුනයි කියන්නෙ ඔයාගෙ ඇඟේ කොලෙස්ට්‍රෝල් හිටිනව. ඒ කියන්නෙ exercise සහ යහපත් ආහාර පුරුදු ඔයාට ජීවිත කාලය පුරාම පවත්වාගන්න වෙනව. (200ට අඩු උනත් ඒ දේවල නවත්වන්න බෑ. නැවැත්තුවොත් ආපහු කොලෙස්ට්‍රෝල් වැඩිවෙනව.)
    මචන් කොලෙස්ට්‍රෝල් ඇඟේ හිටිනවා කියන එක පොදක් පැහැදිලි කරන්න පුලුවන්ද? ඒ කියන්නේ අයෙත් normal ලෙවල් එකට ගන්න බැරිද? සතියට 3 පාරක් 5km ගානේ ඇවිදලා කෑම බිම shape එකේ control කලොත් ගොඩ යෑමක් තියෙයිද?
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    01===============
    ree ta kana welaawa tika tika kalin kanna purudu wenna
    den reeta kanne 8 ta nam
    7:30 ta kaala tika dawasak
    7:00 ta kaala tika dawasak
    6:45 ta kaala tika dawasak
    ohom ahoma hawasa 5 4 dihaata enakota
    dannema nethuwa kana pramaanaya adu welaa thiyei

    02===============
    bulath kanna hunu dunkola kitttu karanna wath epaa
    mekka viswaasa karanna epaa
    betel oil
    kiyana eka ebay, ali, amazon wala balanna gaana kohomada kiyala
    ei echchara ganan kiyala nikam kalpana karanna


     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ඔහොන්ම මගේ රිසාල්ට් එකත් බලාගෙන ගුණ දොස් කියාගෙන යන්නකෝ. පවුලේ කිසිම කෙනෙක්ට ලෙඩවල් නෑ. මන් හිතන්නේ සම්පූර්ණ මගේ අහාර රටාවේ වැරැද්ද්ද මන් හිතන්නේ.

    4DZrSqN.jpg


    aLsZqOQ.jpg
     

    samitharandhika

    Active member
  • May 15, 2010
    319
    164
    43
    මචන් කොලෙස්ටරෝල් බෙහෙත් කෙලින්ම මොලේ ක්‍රියාකාරිත්වයට බලපානවා කියල දන්නවද ..බෙහත් නැතුව ගොඩ දාන්න පුලුහන් මම කියන්නම් ..ටිකක් වෙලාව දෙන්න


    explain karanna puluwanda
     

    imchali

    Junior member
  • Nov 25, 2010
    37
    7
    8
    මේකෙ ගොඩකට එකපාර රිප්ලයි දාන්නෙ කොහොමද බන්.

    තාත්තගෙ අක්ක ලගදි බයිපාස් එකක් කරා.
    තාත්තගෙ අම්මට සීනි කොලොස්ට්‍රොල් ප්‍රෙශර් තිබ්බ.
    තාත්තගෙ සෙට් එකේ තාත්තට ඇරෙන්න අනික් හැමෝටම ඔක්කොම තියෙනව.
    තාත්තට 65ත් පැනල තමා කොලොස්ට්‍රොල් ආවෙ.
    දෙයියනේ කියල එච්චරයි දැනට තියෙන්නෙ.

    අම්මගෙ අම්මට මොකුත්ම ලෙඩක් තිබ්බෙ නෑ.
    98ක්ද කොහෙද ඉදල නැති උනා මේ අවුරුද්දෙ, එතකොටත් කලු කොන්ඩෙ එන්නෙ.
    හම්මේ ඒකට අපෙ අම්මා ඇතුළු සෙට් එක ෆුල් ඔප්ශන්.
    අම්මට සීනි, ප්‍රෙශර්, කොලොස්ට්‍රොල් , තයිරොක්සින් ඔක්කොම.

    මට තාම සීනිනම් නෑ.
    සීනි ලෙවල් එක 100.

    HDL - 49
    LDL - 215
    Cholesterol/HDL ratio - 5.5

    ඕකයි කතන්දරේ..

    වෙනසක් දැනිලම නෙවෙයි.
    මේ ටිකේ පට්ට ස්ට්‍රෙස්, ඒ හින්ද කෝකටත් කියල ගියේ බලන්න.
    මේකට අනිවා බෙහෙත් ගන්න ඔනි...LDL level more than 190 without risk factors should start high dose of statin as soon as possible, dont do traditional things staight forward to physician and start treatment...
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    436
    276
    63
    දෙයියංගෙ නාමෙන් බෙත් බොන්න එපා මචං පුලුවන් තරං එක්සයිස් කරලම ගොඩ දාගන්න බලපං.. මගෙත් කොලස්ට්‍රොල් තිබ්බා, වැඩි අම්බානක.. හැබැයි සීනි තිබ්බෙ 88 හැමදාම.. පස්සෙ ගෙදර වදේට බේත පෙත්තක් ගත්තා ඩොකෙක්ට කියල ඒක බිවුවා විතරයි මාස දෙකක් යද්දි සීනි නගින්න බහින්න ගත්තා. ටික දවසකින් බලද්දි 196ට ගිහිං සීනි ඒ පාර කොලස්ට්‍රොල් පෙති බොන එක නවත්තල සීනි වලට බෙත් ගන්න ගත්තා... මට අදුනන ඩොකෙක් කිව්වාු කොලස්ට්‍රාල් සහ සීනි අතර තියෙන්නෙ පට්ට සියුම් සමතුලිත සබ්බන්දතාවයක් කියල දෙක පොඩ්ඩක් හරි ගැස්සුනොත් අනික වැඩි වෙලා හරි දෙකම වැඩි වෙලා හරි කෙලම වෙනවා... ඒ හින්දා බේත් නං ගන්න එපා පුලුවන් තරං එක්සයිස් වලින්ම ගොඩ දාපං. එක්සයිස් කියල ජිම් ගිහින් වැඩක් නෑ දුවපං දුවන්න බැරි නං ඇවිදපං. දවසට 5 කිමි වත් ඇවිදපං