ඩයලොග් 4G සිග්නල් සැමට
මේකයි සීන් එක අපේ පැත්තට 4ජී සිග්නල් තියෙන්නෙ ඩයලොග් විතරයි. එකත් 4ජි කවරේජ් මැප් එකෙන් එලියෙ තියෙන්නෙ. ඉතින් රවුටර් එක ගේ ඇතුලෙ තිබුනත් එලියට ගත්තත් සිග්නල් කනු එකක් වත් තිබුනෙ නැ.හැබැයි ගෙදර වත්තෙ කෙරොලකට ෆොන් එකට 4ජ් මාක් එක පෙන්නුවා.
ඉතින් මට නිකමට හිතුනා රවුටර් එක තව ඉස්සුවොත් සිග්නල් තියෙයි කියලා. ඉතින් මගෙ යලුවෙක් ගාව තිබුනා පොටබල් රවුටරයක්.ඉට පස්සෙ ඒක උන ගහක ගැට ගහල උස්සලා බැලුවා හිතුව විදිහටම වැඩේ සාර්තක් උනා.සිග්නල් කනුවක් අහූනා.ස්පීඩ් එකත් 7එම් බී අප් උනා. පුදුම සතුටක් දැනුනෙ.
ඊට පස්සෙ මම ඩයලොග් එකට කතා කරලා මට අවුට්ඩොර් යුනිට් එකක් දෙන්න කියලා රික්වෙස්ට් කරා.ඊට පස්සෙ මුන්ගෙ උන් කියාපි ඔහෙට සිග්නල් නැ රවුටර් එක රිටර්න් කරන්න කියලා.මම විස්තරේ කිවා න්මුත් එහෙම වෙන්න බැ කීවා.
ඉතින් ඊට පස්සෙ මම තීරනය කරා මමම අවුට්ඩොර් යුනිට් එක හදාගන්නවා කියලා. ඇන්ටනා බටේටම තව උස ලීයක් ගහ වැඩේ ගොඩ දාගත්තා. උස අඩි 35ක් විතර තියනවා පහල ෆොටො තියනවා.
දැන් 12ම්බ් අප් වෙනවා සිග්නල් කනු දෙකක් තියනවා.

Last edited: