me ahannako me deka kiyanna.. ehenan hoyaganna baa
1.ෆිල්ම් එකෙ අවුරුද්ද.
2.ෆිල්ම් එකෙ කතාවේ ප්ලොට් එක...
අවුරුද්ද කිවුවමත් හොයාගන්න බැරිනම් වැඩක් ම නෑ

me ahannako me deka kiyanna.. ehenan hoyaganna baa
1.ෆිල්ම් එකෙ අවුරුද්ද.
2.ෆිල්ම් එකෙ කතාවේ ප්ලොට් එක...

ඉරාජ් ගේ ශිට්ටි මනිලා ශින්දුවට ආශයි තම්බි

me ahannako me deka kiyanna.. ehenan hoyaganna baa
1.ෆිල්ම් එකෙ අවුරුද්ද.
2.ෆිල්ම් එකෙ කතාවේ ප්ලොට් එක...

අවුරුද්ද කිවුවමත් හොයාගන්න බැරිනම් වැඩක් ම නෑ![]()

හෙට වත් ටිකට් කැපුවොත් හොදයි...![]()

පලවෙනි එක නම් nk ත් අහලා තියෙ...එත් කියන්නම්.....
1.2012.
2.අසාධාරණයි...නම අහන්නෙ නැතුව වටෙන් අහලා
ආත්ම ගානක මුන ගැහෙන කපල් එකක කතාවක්![]()

නම ඇහුවම උත්තරේ දෙන්නේ නෑනේ ඉතීම්......... 
ප්රශ්න අසන්නාගේ ඇසට වැලි ගැසීමක් කරලා තමයි අහගන්න වෙන්නේ 
තැම්ස් ආඅබලමු ට්රයි කරලා...... හින්දි එක්ස්ප්ර්ට්ලා නෙමෙයි නේ![]()

මණ්ඩප ජනතාව ....මෙහෙට හොඳටම වැස්ස....ඔහෙලට කොහොමද?![]()
ada karala thiyena test wala results anuwa thamai![]()

නම ඇහුවම උත්තරේ දෙන්නේ නෑනේ ඉතීම්.........
ප්රශ්න අසන්නාගේ ඇසට වැලි ගැසීමක් කරලා තමයි අහගන්න වෙන්නේ
තැම්ස් ආඅ

මණ්ඩප ජනතාව ....මෙහෙට හොඳටම වැස්ස....ඔහෙලට කොහොමද?![]()
ඒකෙ වෙන දේවල් හොඳ නැහැනෙ![]()

පලවෙනි එක නම් nk ත් අහලා තියෙ...එත් කියන්නම්.....
1.2012.
2.අසාධාරණයි...නම අහන්නෙ නැතුව වටෙන් අහලා
ආත්ම ගානක මුන ගැහෙන කපල් එකක කතාවක්![]()

මෙහෙත් වහිනව තමයි.
අපොයි හරි වැස්ස...වෙලත් උතුරන්න.......

මොනවද අද කතා වෙන්නේ.......
![]()