Agneepath
Teri Meri Kahaani
Barfi!
මේ තුනෙන් එකක්
තුනේම අර ගනිගේ ඩුවට් තියෙනවා![]()
ඇහුවේ සිංදුව මිස ෆිල්ම් එක නෙමෙයි..සිංදුව කියන්න..
Agneepath
Teri Meri Kahaani
Barfi!
මේ තුනෙන් එකක්
තුනේම අර ගනිගේ ඩුවට් තියෙනවා![]()
අද සිංදු ගැන තමයි කථාව. නෑ නෑ සෙවීම


ඇහුවේ සිංදුව මිස ෆිල්ම් එක නෙමෙයි..සිංදුව කියන්න..
සින්දු හොයන එකක්ද?
අපොයි සින්දු ගැන නම් මම මේ ලෝකේ දෙයක් දන්නේ නෑ ......![]()
ඔයයි මමයි විතරක්
මේ සීතල වරුසාව මධ්‍යයයේ
ලෝකයාගෙ ඇස ගැටෙන මානයේ
ගමන් කරද්දි
ඔයාගෙ ලස්සන සිනහව දකින්නට
කෙහෙරැල්ල පසෙකට කරමින්

හයියෝ කොහොම හිටපු මනුස්සයෙක්ද අම්මපා...![]()
ඇහුවේ සිංදුව මිස ෆිල්ම් එක නෙමෙයි..සිංදුව කියන්න..

oops my mistake![]()
1. ජුලියා ෆිල්ම් එකෙ my heart is bleeting keep some reapting..
2. Theri meri kahaani eke. Jabse mere dilko uff
Onna oya deka thama kathaawa anuwa gaththama..