1. indika_sam

    Irumbu Thirai

    බුරම්පියෝ. පස්සේ බලන්නම්
  2. indika_sam

    අපේ අලුත්ම රස.

    දිනෙන් දින දියුණු වේවා...........!!!
  3. indika_sam

    අයියයි මල්ලියි රෙස් එකක්

    හොඳ බ්‍රේක් පෑගිල්ලකදී මුලින්ම ඉදිරිපස වීදුරුවෙන් එලියට විසිවෙන්නේ වීඩියෝ කරන එකා කියල හිතුනේ මට විතරද....... ?
  4. indika_sam

    හිතට හරිම වේදනයි

    මිතුර, අතීතය හෝ අනාගතය වෙනස් කල නොහැක. වර්තමානයේ (මේ මොහොතේ) ජිවත් වෙන්න උත්සාහ දරන්න.
  5. indika_sam

    දුප්පත් පවුලක මනුස්සයෙක්ට සසරින් එතෙර වෙන්න උත්සාහ කරන්න පුලුවන්ද?

    සිදුහත් කුමරා හා අප කිසිවිටෙකත් සමාන කරන්න පුළුවන් කමක් නැති බව මුලින්ම ලියන්න ඕන. සිදුහත් කුමරා සොයා ගියේ අතීතයේ තිබී වැළලී ගිය සත්‍යය සොයාය. අප ඒ සොයාගත් සත්‍යය දහම පිළිපැද සසර කෙළවර කරන්නට මාන බලයි. උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වීම හා අරහත් පලයෙන් සසර කෙළවර කිරීම කිසිසේත් සමාන කල නොහැක...
  6. indika_sam

    බෙලරුසියා මොකද වෙන්නේ...????

    ඕනෑම රටක අභ්‍යන්තරික හා බාහිර ගැටළු තියෙන එක සාමාන්‍ය දෙයක්. අපේ රටේ උනත් එහෙමනේ. යුරෝපා හා රුසියානු මතයන්වලට මැදිවීම රටට ලොකු බලපෑමක් එල්ල වෙනවා. කොහොම උනත් ඇමරිකාව කරන්නේ රුසියාවට ගහන්න බැරිනම් ඔවුන්ගේ හිතවත් රටකට ප්‍රශ්න ඇතිකර තමන්ගේ හිත හදාගැනීමයි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන එක්සත් ජාතීන්...
  7. indika_sam

    කුඩ්ඩෝ පාතාලයෝ මැරෙණ කොට ජෙප්පො අඬන්නෙ අැයි?😨

    අපේ රටේ මොන දේ කලත් එහි වරදක් දකින එවුන් ඉන්න බව ඔප්පු වෙන තවත් එක නුලක් නේද ? ඔය වගේ අඩු කුලේ පර හැත්ත ඉන්නකම් රටට ආදරේ කරන පිරිස් තව තවත් වැඩි වෙනවා.
  8. indika_sam

    New Business Idea

    අදහස හොඳයි. දියුණු වෙන්න හිතන එක බොහොම වටිනවා. සාධාරණ මිලකට විකුණනවා සේම තත්වයෙන් ඉහල දේ පාරිභෝගිකයාට දෙන්න. විශ්වාසය රැකගන්න. ඔබේ ගැටළු 4ට දන්නා තරමින් පිළිතුරු සපයන්නම් 1. කුරියර් සර්විස් එකක් කතා කරගන්න. 2. පැහැදිලි ක්‍රමවේදයක් දන්නේ නෑ. කුරියර් සර්විස් එකෙන් අහල බලන්න. 3. මේකටත් පිළිතුර...
  9. indika_sam

    ඉන්දියාව PUBG ඇතුළු apps 118ක් තහනම් කරයි

    අපේ රටෙත් ජාතික හා පුද්ගලික ආරක්ෂාවට තර්ජනයක් වෙන ඇප් කොපමණ තිබේද ?
  10. indika_sam

    Business registration

    අදාළ නිලධාරියා මුණ ගැසී සාකච්චා කරන්න සහෝ
  11. indika_sam

    ගංජා වගාකරන වැඩේ ආණ්ඩුව ලයිසන් එක අපිටත් දෙයිද?

    කරනවානම් හොඳ වැඩක්. අඩුපාඩු නැතුව, කාටත් වැල් බයිලා ගහන්න නොදී කරන්න ඕන. ඈත අතීතයේ සිට මෙරට ජිවත් වූ අපේ ආදී පරම්පරා මේ ඔසුවේ ගුණ බල තේරුම් ගෙන සිටියා. 1815 පස්සේ සුද්දා මේ බෙහෙත මේ රටේ තහනම් කලේ උන්ගේ නිෂ්පාදන මෙරටට හඳුන්වා දී ලාභ උපයන්න හා රට තුලින් මතුවෙන ගැටළු අවම කරගැනීමටයි.
  12. indika_sam

    රිදෙනවද දන්නේ නෑනේ? 😕

    පිස්තෝල කෑල්ලක් මොකටද සහෝ ? ගන්නවනම් සම්පුර්ණ එකක් ගන්න. මෙහෙම ඒවා උදේ පාන්දර දාන්න එපා බන්. බය හිතෙනවා. දවසම මුසල වෙනවා.
  13. indika_sam

    Business registration

    ව්‍යාපාරය තමන්ට කැමති ආකාරයකින් ලියාපදිංචි කරන්න පුළුවන්. තනියෙන් කරනවානම් ඒ ආකාරයෙනුත් හවුලේ නම් එලෙසිනුත් කරන්න පුළුවන්. ලියාපදිංචියට එය වැදගත් නෑ. ව්‍යාපාරය ආරම්භ කර සති 2ක් තුල තමන්ට අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කර අදාළ අයදුම් පත්‍රය පුරවා බාරදෙන්න.. ප්‍රමාද උනොත් දඩ ගෙවන්න...
  14. indika_sam

    BMICH Book Fair 2020

    කොරෝනා අස්සේ මොන පොත් ප්‍රදර්ශනද ?
  15. indika_sam

    තාමත් පුරාවිද්‍යා සොයාගැනීම් වෙනවා.

    ඔබට මා ලියු දේ පැහැදිලි වී නැති හැඩයි. සොයාගත්තේ කවුද නොව, එය සොයාගත් ක්‍රමවේදය වැදගත් වෙනවා. අහම්බෙන් සොයාගත් දෙයක් වුවත් නිසි ක්‍රමවේදයකට යටත්ව පස් සාම්පල ලබා ගැනීම, නැවත සංරක්ෂණය කිරීම, කාබන් පරීක්ෂණ සඳහා නියැදි ලබා ගැනීම, අදාළ ස්ථානය සුරක්ෂිත කිරීම, සටහන් කරගැනීම වගේ බොහෝ දේ කරන්න ඕන. ඒ...
  16. indika_sam

    balannama one kathawak

    බොහොම වටිනා කතාවක්. අවශ්‍යතාවය ඇති පුද්ගලයාට මේ රටේ ඕනා තැනකට යත හැකිය.
  17. indika_sam

    සේල්ස් රෙප් කෙනෙක් ට ටාගට් සෙට් කරන්න හොඩම විදිය

    ලියන බසින් අමාරු බවයි කිව්වේ. වචනයෙන්, සාකච්චාවෙන් පහසුයි.
  18. indika_sam

    උඹල මොනවද මෙහෙම උන්ට කරන්නේ?

    ඒ වගේ යාලුවෝ අතාරින්න. ඉදිරියටත් ඔබට උදව්වක් ලැබෙන එකක් නෑ. කියාදුන්නත් වරදින්න පාර කපාවි. ඔබ ඔහුගේ දේම කරන්න හදන නිසා වෙන්න පුළුවන්. ඔබේ ඉලක්කයට යන්න අවශ්‍ය දේ ඔබේ දැනුමෙන් කර අත්දැකීම් ලබාගන්න. ඔබේ මිතුරාට අදාළ දේ නොකරන්න තීරණය කළා යැයි පවසන්න. එවිට ඔහු ඔබ සමග වෙනදා මෙන් සිටීවි.
  19. indika_sam

    සේල්ස් රෙප් කෙනෙක් ට ටාගට් සෙට් කරන්න හොඩම විදිය

    විකුණන භාණ්ඩයට ස්ථිර මිලක් යොදන්න. ගන්න කෑලි ගනනට කොමිස් දෙන්න. කෑලි 10 - 5% වගේ. එතකොට රෙප්ට ඕන විදිහට discount දෙන්න බෑ. මීට වඩා ගැඹුරින් හිතන්න ඕන දෙයක්. සරලව තේරුම් කරන්න අමාරුයි. විශේෂයෙන් ලියන බසින්.

    No contents