1. indika_sam

    ඩුවල් එවුන් පාර්ලිමන්ට් එකට ඕනද?

    ඩුවල් අයට පාර්ලිමේන්තු එන්න නොදෙන එකේ වරදක් මම කිව්වේ නෑනේ. මම අහපු ඒවාට පිළිතුරු නොදී මග අරින එක හොඳ නෑනේ.... ඒවටත් ලියන්න
  2. indika_sam

    Label Printer for Small business

    මේ ගැන market research එකක් කරන්න. printer එක ගැන විතරක් නෙවෙයි, cartridgeවල මිල ගණන් ගැනත් බලන්න. printing cost එක හා quality එක ගැනත් අවධානය යොමු කරන්න.
  3. indika_sam

    උඹල ආසද කොට්ටම්ඹ මද කන්ඩ

    ගුණදායි දේශීය කෑමක්. පොඩි කාලේ පෙන්නන්න බෑ. ලෝකල් ආමන්ඩ්
  4. indika_sam

    අපේ රටේ කොල්ලෙක්ගේ තවත් අලුත් වැඩක්

    සබ් කරලා, කමෙන්ට් එකකුත් දැම්ම. ජයවේවා !!!
  5. indika_sam

    ඩුවල් එවුන් පාර්ලිමන්ට් එකට ඕනද?

    ඩුවල් සිටිසන් පුද්ගලයෝ මේ රටේ කොතරම් ඉන්නවද ? දේශපාලකයනුත් එහෙමයි. එක පක්ෂයකට පමණක් අදාළ දෙයක් නෙවෙයි. ඒ නිසා පොහොට්ටුවේ දෙන්නෙක් ගැන විතරක් කතා කරන එක වැරදියි. මහා බැංකුවේ අධිපති ලෙස සිට රටේ විශාලම හොරකම කරපු එකා ඩුවල් සිටිසන් නෙවෙයිද ? ඒක හරිද ? මැතිවරණ කොමිෂන් සභාවේ සිටින හූල් ඩුවල් සිටිසන්...
  6. indika_sam

    බූත බලවේගයක් ගිහින් දාන්න තැනක්

    ආටානාටිය සුත්‍රය දේශනා කරලා තියෙන හේතුව හෝ එහි අන්තර්ගතය බොහෝ දෙනෙක් හරියට කියවලා නෑ. සියලු සත්වයන්ට මෛත්‍රී කරන ලෙස දේශනා කල බුදු හාමුදුරුවෝ යක්ෂ, නාග, කුම්භාණ්ඩ හා ගන්ධබ්බ යන කොටස් 4 විතරක් එලවන්න සුත්‍ර දේශනා කරාවිද ? ඒ වගේම එකම නමින් ඇයි සුත්‍ර දෙකක් සටහන් වෙන්නේ ? (බුද්ධියේ විමසුමට)
  7. indika_sam

    සකල ගුරු බලනවද

    මටත් අහම්බෙන් බලන්න ලැබුනේ. දැන් දිගටම බලනවා. භූතයයි, කපුවෝ දෙන්නයි සුපිරි
  8. indika_sam

    Kegalle to Avissawella?

    දුර ගමන් බස් ගොඩක් ඔය පාරෙන් යනවා. ඔබට බස් එකක් අල්ලගන්න බැරි වෙන එකක් නෑ. ගලිගමුවට යන එකයි හොඳම දේ.
  9. indika_sam

    බූත බලවේගයක් ගිහින් දාන්න තැනක්

    අවශ්‍යතාවයක් නැති බවයි මගේ හැඟීම. උදව්වක් බලාපොරොත්තුවෙන් දැමූ මෙම නුලට සැපයු පිළිතුරු බොහොමයක් එය සමච්චලයට ලක් කිරීමක් පමණි. මම ලියු දේවල් උනත් උපහාසයෙන් සැලකු අය සිටිති. මෙවැනි දෙයක් තමන්ගේ පුද්ගලික අත්දැකීමක් වනතෙක් බොහෝ දෙනෙක් විහිළුවක් සේ හිතාවි. තාක්ෂණික දැනුමෙන් හා බටහිර දැනුමෙන්...
  10. indika_sam

    බූත බලවේගයක් ගිහින් දාන්න තැනක්

    ඔබගේ දැනුම ඉදිරිපත් කිරීම ඉහලින් අගේ කරමි. හොර වැඩ කරන අතලොස්සක් නිසා හැමෝම එකම ගොඩට දාන එකටනම් මම බෙහෙවින් විරුද්ධය. භූත බලවේග සමග වැඩ කරන සියලු දෙනා කපුවෝ නොවන බවද සිහිපත් කරමි. දන්නා කෙනෙකුගෙන් අහගන්න අදිසි බලවේගයක් ශ්‍රී මහා බෝධියට භාර කරන ක්‍රමවේදය. එයත් නිසි ලෙස නොදැනද මගේ වදන් සමග ගැටුනේ...
  11. indika_sam

    බූත බලවේගයක් ගිහින් දාන්න තැනක්

    ඔව්. දන්නා තරම නේද ? මටත් කියන්න තියෙන්නේ හොඳට අහලා මොලේ කල්පනා කරලා බලන්න. ශ්‍රී මහා බෝධිය ගාවට මැරෙන, භූතයෝ වෙන හැම කෙනාටම යන්න බෑ. නමුත් ඉන්න තැනින් ගොඩ යන්න ශක්තියක් තියෙන කෙනෙකුට ඒ සඳහා උදව් කිරීමේ ගැටලුවක් නෑ. එහෙම අය බොහොම කැමැත්තෙන් ගිහින් පිං අනුමෝදන් වෙලා හොඳ තැන්වල උත්පත්ති ලබා ගන්නවා.
  12. indika_sam

    බූත බලවේගයක් ගිහින් දාන්න තැනක්

    අදිසි බලවේග ඔය ආකාරයෙන් හිර කරාට වැඩක් නෑ. කපුවා නිදහස් වෙන්න කාලයක් දෙනවා. එදාට මොනවා කරලා තිබුනත් නිදහස් වෙනවා. එතකොට attack එක double, triple වෙනවා. ඒ නිසා එම බලවේගයට පින් අනුමෝදන් කරලා ශ්‍රී මහා බෝධිය වැනි තැනකට භාර කරන එකයි වඩා හොඳ. එතනින් එහාට හොඳ තැනකට යන්න තියෙන අවස්තාව වැඩියි වගේම නැවත...
  13. indika_sam

    ඉහල අහසේදි ගුවන් යානයක වීදුරුවක් ගෑලවුනොත්

    ඔහොම සිද්ධියක් වෙන්නේ බොහොම කලාතුරකින්. අපේ ක්‍රීඩකයෙක් අහසේදී දොර අරින්න හදපු කතාව බොහොම ප්‍රසිද්ධයිනේ. ඒ වුනාට දොර අරින එක ලේසි වැඩක් නෙවෙයි. යානයක් ගුවන් ගත කරන්නේ පීඩනයක් ඇති කරලා. එම පීඩනය ඉවත් කරන තෙක් දොර අරින්න බෑ. පීඩනය ඉවත් කරන්නේ ගුවන් යානය ගුවන් තොටුපලකට ගොඩබෑමෙන් පසුවයි.
  14. indika_sam

    Whatsapp Group Chat

    නොමිලේ දෙන හැමදේකම මොකක් හෝ අවුලක් තියෙනවනේ. වට්ස්ඇප් එකත් එහෙම දෙයක් කරලා තියෙන්නේ. කරන්න දෙයක් නෑ. ඉහතින් යෝජනා කර ඇති දෙයක් කරන්න.
  15. indika_sam

    Mehema watenne ay???

    අන්තිමට දාපු reply එක එඩිට් කරලා ඒකට අලුතෙන් ලියන දේ එකතු කරන්න. එහෙම නැතිනම් වෙන කෙනෙක් reply එකක් දානකම් බලාගෙන ඉන්න. නූලක් අනවශ්‍ය ලෙස දිගුවීම අවම කිරීමට ගත් පියවරක්.
  16. indika_sam

    හොල්මන් බොරුවක්නම් මේ ලමයාව ඇදන් යන්නෙ කවුද?

    හොල්මන්, බූත යන වදන් යොදනවාට වඩා අදිසි බලවේගයක් කියන එක වඩා සුදුසුයි. ඇහැට නොපෙනෙන යම් යම් ශක්තීන් හා හැකියාවන් ඇති බලවේග අප වසන වටපිටාවේ තියෙනවා. ඒක බොරුවක් නෙවෙයි. බොහෝවිට මෙලෙස වෙන්නේ හිතේ තරහා ඇතිව මියයන අයගේ බලපෑමට අදාළ අය හසුවීමයි. එය වචනෙන් විග්‍රහ කරන්න අපහසු දෙයක්.
  17. indika_sam

    ලොකුම යහපාලකයෙක් කියන කතාවක්

    පෙරලන්න හේතු හදාගන්න බැරි දුකට හුල්ලනවා. පව් නේද ? මහින්දට වගේ ගහන්න පරණ විස්තර නෑනේ.
  18. indika_sam

    වයස කියන්නෙ නිකන් නම්බර්1ක් පමණයි

    age is defines how many years you roam in this world as a human
  19. indika_sam

    බොලව් පක්කයිනෙ..

    ඉහතින් කියපු එක දෙයක් හෝ වැරදියි කියල පෙන්නන්න පුලුවන්ද ? විග්නේශ්වරන් ඕනවට වඩා promote කරන්න එපා. උගේ වචනේ අල්ලාගෙන අපේ එවුන් මරාගන්න බව දන්නා නිසයි ඌ ඔහොම කිව්වේ. නොදන්නා ඉතිහාසයක් තිබේනම් එකතු වෙලා හොයමු. ඒක වෙනම දෙයක්. ඒත් රටේ සැබෑ ඉතිහාසය යට කරන්න ඉඩ දෙන්න බෑ
  20. indika_sam

    අදත් කරන්ට් කපලා පො*න අාණ්ඩුව

    ඊයේ වීඩියෝ එකක් දාල අදත් කපල කියන්නේ කොහොමද ? කරන්ට් එක නැති පලාතවත් ලියල නෑ. එලකිරියේ දේශප්‍රේමින් අවුස්සන්න රස්තියාදුවෙක් ලියපු බොරුවක් නේද ?

    No contents