ලංකාවට ඔන් අරයිවල් විසා සපෝට්. පලයං.මම යනවා එහේ.
ලංකාවට ඔන් අරයිවල් විසා සපෝට්. පලයං.මම යනවා එහේ.
මම යනවා එහේ.
ස' එයාපොර්ට් වහලනේලංකාවට ඔන් අරයිවල් විසා සපෝට්. පලයං.
බිමින් යන්න බෑ.. නැවක් ගිනි අරංඔව් ඉතින් උඹ හිතුවක්කරයනෙ.. කියන දේ නාහන එකා උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි
ප්‍රශ්නේ තමයි කවුද ඔය කියන සමීක්ෂණ කරේ? බැලුවොත් තේරෙයි ඇමෙරිකාවේ ගෝලයෝ සෙට් එකක් කියල. ඉස්සෙල්ලම මොකක් හරි එන්ජීඕ එකක් අටවල සමීක්ෂණයක් කරනවා. තමන්ට ඕන දේ කියනවා. ඊට පස්සේ ඒවා තමන්ගේ මාධ්‍ය මාෆියා එකෙන් එලියට දානවා. ඊට පස්සේ ඒක උඩින් තියල තමන්ට ඕන දේ කරනවා. ඕක තමයි ක්‍රමය. ඕක ඕනම කෙනෙක් දන්න රෙසිපි එක.කවදාවත් සාධාරණයි කියලා කියන ඡන්දයක් තිබිලා නැ. නිරික්ෂකයන්ට අවසර නැ. සැකය තියෙන්නේ ඡන්දය තියන්න කලින් කරපු සමික්ෂන හැම එකකින්ම වගේ දිනපු කෙනාට තිබ්බේ ඉතාම අඩු ප්‍රතිශතයක්. අනික දැන් දිවුරුම් පෙත්සම් වලින් කට්ටිය තමන් දුන්නේ නැ කියලා කියනවා. ඡන්දය එක දවසක නෙවෙයි තිබ්බේ, අදාල දවසේ දෙන්න බැරි අයට කලින් ඇවිත් දාන්න කියලා දවස් ගානක් දිලා තිබ්බා අවස්ථාව.
ඔය ප්‍රෙෂර් එක පිටින් බැලුවාට තේරෙන්නැ බං. ඒකයි මම කලින්ම කිව්වේ බටහිර බලවේග වගේම තව ඇතුලෙත් රියල් ගැටලුවක් තියනවා කියලා. ඒ බර පිඩනේ තේරුම් ගන්න එහෙම ඉපදිච්ච සිස්ටම් එකේම ජිවත් වෙච්ච කෙනෙක්ටටම තමා. එහෙම එකෙක් ඉතුරු බාගේ නිසා ප්‍රෙෂර් එක මටත් එනවි
ප්‍රශ්නේ තමයි කවුද ඔය කියන සමීක්ෂණ කරේ? බැලුවොත් තේරෙයි ඇමෙරිකාවේ ගෝලයෝ සෙට් එකක් කියල. ඉස්සෙල්ලම මොකක් හරි එන්ජීඕ එකක් අටවල සමීක්ෂණයක් කරනවා. තමන්ට ඕන දේ කියනවා. ඊට පස්සේ ඒවා තමන්ගේ මාධ්‍ය මාෆියා එකෙන් එලියට දානවා. ඊට පස්සේ ඒක උඩින් තියල තමන්ට ඕන දේ කරනවා. ඕක තමයි ක්‍රමය. ඕක ඕනම කෙනෙක් දන්න රෙසිපි එක.

@erozanඔන්න ඕක තමා ලංකාවෙත් වෙන්න ඕන හරිනම්..මම ම ත්‍රෙඩ් කීයක් දැම්මද..පටන් ගන්න විතරයි තියෙන්නෙ.ජාත්‍යන්තරේ සපෝර්ට් ඵක නිකන්ම ලැබෙනවා..රාජපක්ෂ පවුලම ගහල පන්නන්න පුළුවන්.
https://elakiri.com/threads/ලංකාවෙ-මෙහෙම-දෙයක්-කරන්න-පුළුවන්-නේද-විරුද්ධ-පක්ෂ-වල-අය-ඵකතු-වුනොත්.1949436/
කවදාවත් සාධාරණයි කියලා කියන ඡන්දයක් තිබිලා නැ. නිරික්ෂකයන්ට අවසර නැ. සැකය තියෙන්නේ ඡන්දය තියන්න කලින් කරපු සමික්ෂන හැම එකකින්ම වගේ දිනපු කෙනාට තිබ්බේ ඉතාම අඩු ප්‍රතිශතයක්. අනික දැන් දිවුරුම් පෙත්සම් වලින් කට්ටිය තමන් දුන්නේ නැ කියලා කියනවා. ඡන්දය එක දවසක නෙවෙයි තිබ්බේ, අදාල දවසේ දෙන්න බැරි අයට කලින් ඇවිත් දාන්න කියලා දවස් ගානක් දිලා තිබ්බා අවස්ථාව.
ඔය ප්‍රෙෂර් එක පිටින් බැලුවාට තේරෙන්නැ බං. ඒකයි මම කලින්ම කිව්වේ බටහිර බලවේග වගේම තව ඇතුලෙත් රියල් ගැටලුවක් තියනවා කියලා. ඒ බර පිඩනේ තේරුම් ගන්න එහෙම ඉපදිච්ච සිස්ටම් එකේම ජිවත් වෙච්ච කෙනෙක්ටටම තමා. එහෙම එකෙක් ඉතුරු බාගේ නිසා ප්‍රෙෂර් එක මටත් එනවි

උඹ කියන එක හරි, ඒ රටින් පිට ඉන්න අයට ප්‍රශ්නෙ හරියටම තේරෙන්නෙ නැහැ තමයි...
හැබැයි කවදාවත් සාධාරණයි කියලා කියන ඡන්දයක් තිබිලා නැත්තං. නිරික්ෂකයන්ට අවසර නැත්තං, මිනිස්සුන්ට තිබුනෙ ඡන්දෙ තියන්න කලින් ඔය වගේ උද්ගෝෂනයක් කරන්න කියලයි මට හිතෙන්නෙ ඡන්දෙ සාධාරණව තියන්න කියල...
දැන දැනම ඡන්දෙන් පැරදුනාට පස්සෙ 80% කින් දිනපු ආණ්ඩුවට විරුද්ධව උද්ගෝෂන කරනකොට පොඩි සැකයක් ඇතිවෙනව ප්‍රජාතාන්ත්‍රිකව කරගන්න බැරි දේ මිනිස්සුන්ව රවට්ටල, අවුස්සල කර ගන්න හදනව කියල විපක්ෂය (සහ විපක්ෂය පස්සෙන් ඉන්න රටවල්)...
කොහොම වෙතත් මෑත කාලයේ තිබ්බ ඔය වගේ උද්ගෝෂන හැම එකකටම පස්සෙ උනේ ඕව පස්සෙන් ඉන්න රටවල් අත පිහදාගෙන අයින් වෙන එක... රටේ මිනිස්සු තමයි අන්තිමට හිටියටත් වඩා දුක් විඳින්නෙ ලණු කාල![]()
ඔව් මචං තියන පාලනයෙනුත් සතුටක් නැ එන පාලනයෙනුත් සාධාරණයක් නැතිවෙන එක තමා අසරණ මිනිසසුන්. ඒක තමා හැමදාම වෙන්නේ.
කලින් උද්ගෝෂණ නැද්ද කියලා අහපු එකට උත්තර තමා, තිබ්බා හොදටම තිබ්බා. කරපු හැමෝම හිරේ. ඔය දෙවැනියා වුන තිහා ගේ හස්බන් තමා මුලින්ම ඡන්දයට එන්න හිටියේ. එයා හිරේ දැම්මා. උබ දන්නවාද ඉන්ටනේට් ගලවලාම දැම්මා කියලා දවස් ගානකට.එහෙම මර්ධනයක් තියෙන්නනේ. හිතපං රටේ ලොක්කා තුවක්කුවක් අරන් පාරේ යනවා නිතර පෙන්වනකොට.
පිටට පෙන්නනේ දිනපුු අංක විතරයි

