1. indika_sam

    තව දුරටත් පරිස්සමින්......

    නෑ. ස්වාධින ආයතනයක්. රජය කරන්නේ මුදල් දීම පමණයි.
  2. indika_sam

    ඇයි බං මහේම.........

    ඔය සියල්ල සම්මතයන්. ගතයුත්ත ගන්න. නොගතයුත්ත නොගන්න. ඔබ ඔබම වන්න.
  3. indika_sam

    තව දුරටත් පරිස්සමින්......

    කවුද කියන්නේ චන්දෙ කරේ රජය කියලා ? වැරදීමක්. චන්දය කරේ මැතිවරණ දෙපාර්තමේන්තුව. එය රජයට යටත් නෑ. මැතිවරණ දෙපාර්තමේන්තුවත් උපරිම ආරක්ෂක පියවරයන් යටතේ චන්දය පැවැත්වුවේ....
  4. indika_sam

    තාමත් පුරාවිද්‍යා සොයාගැනීම් වෙනවා.

    A / L maths, science කරපු කොල්ලෝ කෙල්ලෝ කැලේට ගිහින් මාස ගණන් වලවල්වල බැහැල පින්සල්වලින් පස් අයින් කරන්න කැමති වේවිද ? කළා අංශයෙන් සරසවි ගොස් හෝ ඔවුන් ඒ දේ කරන්නේ රටේ ඉතිහාසය ගොඩ ගන්න අදාළ නිසි ක්‍රමවේදවලට යටත්වයි. ඒ නිසා අවඥාවෙන් කතා නොකරන්න. පුරාවිද්‍යාවට තියෙන ප්‍රධාන ගැටලුව රජයෙන් අවශ්‍ය...
  5. indika_sam

    තව දුරටත් පරිස්සමින්......

    නැවත කෙලවුනාම තමයි අපේ එවුන්ට ආරක්‍ෂිත ක්‍රම සිහිවෙන්නේ. රජය බොරුවට හෝ සැකසහිත පුද්ගලයන් හමු වුනා යයි ප්‍රවෘත්තිවලට යැව්වනම් ඔක්කොම මුලික පියවරට යාවි
  6. indika_sam

    දිග අරින නවන මේසයක් ගන්න Help

    හරියටම ගන්න පුළුවන් තැනක් නම් දන්නේ නෑ. මැලේසියා හා ඉතාලි ලී බඩු ගෙන්වන තැන්වල බලන්න. අමතරව, යූ ටියුබ් එකේ වීඩියෝ තියෙනවද බලල ලංකාවේ හොඳ වඩුවෙකුට පෙන්නුවානම් හදව ගන්න පුළුවන්.
  7. indika_sam

    තාමත් පුරාවිද්‍යා සොයාගැනීම් වෙනවා.

    පුද්ගලිකව එකිනෙකා සොයාගත් තැන් බොහොමයක් මේ රටේ තියෙනවා. ඒ නිසානේ නිධන් හොරු විනාශ කරලා තියෙන්නේ. මෙතනදී රාජ් සෝමදේව මහතා කරන්නේ කවුරු හෝ දීපු ඔත්තුවක් මත ගොස් ඒ ස්ථානය හා සොයා ගත් දේවල්වලට නිත්‍යානුකුල අගයක් හා කාල පරාසයක් ලබාදීමයි. ඒ දේ අපි කරාට කිසිම කෙනෙක් පිළිගන්නේ නෑ. ලෝකයේ පුරාවිද්‍යා...
  8. indika_sam

    ෆිල්ම්ස් බාන්න සයිට් ලිස්ට් එකක්

    බොහොම ස්තුතියි. වටින වැඩක්.
  9. indika_sam

    Turmeric

    දේශපාලන කණ්නාඩි ගලවා රටේ ඉදිරිය දකින්න පුරුදු වෙන්න. කහ අඩුවක් වෙළඳපොලේ තියෙනවා. තියෙන කහවලට පිටි කලවම් කිරීමකුත් තියෙනවා. එහෙත් කහ නෑ කියල ගෙන්නන්න අවසර දුන්නොත් තව අවුරුදු 2ට ඇතිවෙන්න ගෙන්නනවා. ඒ නිසයි අවස්තාවක් නොදෙන්නේ. තව මාසයක් දෙකක් යනකොට රටේ නිෂ්පාදිත කහ වෙළඳපොළට එනවා. එතෙක් සියල්ලෝ...
  10. indika_sam

    Water Filter

    නිලමේ යුටියුබ් චැනල් එකේ ලංකාවේ හදන වතුර ෆිල්ටර් එකක් ගැන ගියා. කොකා කෝලා දැම්මත් වතුර එන්නේ. ගණනත් අඩුයි. අපේ දෙයක්. හොයල බලන්න
  11. indika_sam

    මහනුවර සෙලවේ, වික්ටෝරියා වේල්ලට බඩු පැකට් වෙන්න යන්නේ?

    වික්ටෝරියා වේල්ල පිපුරුවොත් ඊට පහලින් තියෙන සියලුම වේලි පුපුරනවා. වික්ටෝරියාවේ ජාල පීඩනය දරාගත නොහැකිව. වෙන විනාශය ගණන් හදන්න බැරිවේවි. මේ එක වැඩක්වත් නොමිලේ කරලා දීපු ඒවා නොවෙයි. මේ වගේ අපේ රටට දරන්න බැරි මහා පරිමාණ ව්‍යාපෘති නිසයි අපි ලෝකෙට නය වුනේ. බයියෝ විතරක් නෙවෙයි, ටොයියෝ ජෙප්පෝ...
  12. indika_sam

    ''Share Buddhism''

    උපරිම උත්සාහයක් දරන්නම් සහෝ
  13. indika_sam

    ''Share Buddhism''

    මමත් එකතු උනා. තවම සාකච්චාවකට සහභාගිවෙන්න අවස්තාව ලැබුනේ නෑ
  14. indika_sam

    කොළඹ සිට කලුතර දක්වා ගැඹුර මුහුද කොළ පැහැති

    පරිසර දුෂණය හැමතැනම. මිනිසා සියල්ල විනාශ කර තමනුත් විනාශ කර ගනී.
  15. indika_sam

    මේවනේ බං බිස්නස්..කාවුද මේ මනුස්සයට අහුවෙච්ච අය

    කඩවත food city එක ලඟදි රාත්‍රී 8ට විතර මට මුණ ගැහුනා වගේ මතකයක් තියෙනවා.
  16. indika_sam

    Wondershare Filmora download help

    බුරම්පියෝ
  17. indika_sam

    වෙඩිමකට බෝතල් 13 ඇතිද

    හොඳයි. දැනුවත් උනා. මගේ වෙඩිමක්නම් මම කොහොමත් බොන්න දෙන්නේ නෑ. කවදා කොහෙන් ආපු විකාරයක්ද මගුල් දවසේ එන එවුන්ට බොන්න දීල එතන ගූපොලක් කරවන්නේ ?
  18. indika_sam

    ලංකාවේ network marketing නීත්‍යානුකූලද?

    අපේ රටේ නිතිය තුල වරදක් සිදුවෙනකම් නීත්‍යානුකුලයි. වරද වුනහම නීති විරෝධී වෙනවා.
  19. indika_sam

    නුවර භූ චලනයක් වගේ ආවලු ද?

    breaking news නොකර live @55 දෙන්න බැරිද ?
  20. indika_sam

    නුවර භූ චලනයක් වගේ ආවලු ද?

    සිරස breaking news මවනවා.

    No contents