1. indika_sam

    එකම දුරකථන අංකය ඕනෑම විදුලි සංදේශ ක්‍රියාකරුවෙකුගෙන් ලබගැනීමට

    this is what i explained. you quote me and said wrong. now you are saying same thing. read what i wrote carefully dear if service provider is changing, what will happened to the other user who is using same number in another service provider ? also, this is something new to sri lanka...
  2. indika_sam

    එකම දුරකථන අංකය ඕනෑම විදුලි සංදේශ ක්‍රියාකරුවෙකුගෙන් ලබගැනීමට

    දැනට භාවිතා කරන අංකය සියලු service providersල අදාළ customer වෙනුවෙන් reserve කිරීමක්නේ වෙන්නේ..... eg : 071 1234567 - 077 1234567 - 078 1234567 - 072 1234567 075 1234567 සිම් එකේ cost එක වැඩි කරාවි. phone 6-7 use කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. බොහෝ දුරට NIC එක unique number විදිහට සෙට් කරාවි.
  3. indika_sam

    වියත් මග

    පව් නේද අපි ?
  4. indika_sam

    බොන උන් විතරක් වරෙව් ...

    ගෙදර ගෙනත් බීපල්ලා. ඔය ඔක්කොම වියදම් හා අනවශ්‍ය ගැටළු ඉවරයි. යාලුවෝ එක්ක බොන්නම ඕනෙනම් වාහනේ නැතුව වාහනයක් හයර් කරගෙන පලයල්ලා. නඩුවට වඩා අඩු වියදමක්නේ යන්නේ. වැරදි කරන්න හා කරලා බේරෙන්න උදව් කරන එකට මම පුද්ගලිකව විරුද්ධයි.
  5. indika_sam

    Aliexpress giveaWay

    ඔයාලා දැන හෝ නොදැන කරන්නේ aliexpress එකට customer base එකක් හදන එකනේ. ඔය $20/- දෙන්නෙත් බඩු ගන්නනේ. මදි උනොත් අතින් දාන්න ඕන. courier කවුද ගෙවන්නේ ? ඇත්තටම තේරුමක් තියෙනවද ඔය වැඩෙන් ?
  6. indika_sam

    Usaviye Arachchila post eka

    මට හිතෙන්නේ මේ සඳහා තෝරාගැනීම් සිදු කරන්නේ අධිකරණ දෙපාර්තමේන්තුවෙන්.
  7. indika_sam

    සූර්ය බල සංග්‍රාමය... අනේ අනිච්චං.....

    මේ ක්‍රමවේදයේ ගැටළු කිහිපයක් මේ ගැන කිසිවක් නොදන්නා මා හට පේනවා. ඒ වැරදි විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරු නුදුටුවේ මන්ද ? * දවල්ට ජනනය කරන සුර්ය බල විදුලිය රාත්‍රියට භාවිතා කිරීමේ ක්‍රමවේදයක් නොමැත. * තමන්ගේ වහලෙන් විදුලිය නිපදවන නිවැසියාටත් විදුලි බිඳ වැටීමකදී විදුලිය නැති වීම. * වහල කොපමණ...
  8. indika_sam

    පාතාලය කැළඹෙයි..ඵයාර්පෝර්ට් වැහුවත් රටින් පනින්න යයි..

    මේ නුලත් පාතාලෙන් පටන් ගෙන දේශපාලනයෙන් ඉවර වූ වගයි...... :rofl::rofl::rofl:
  9. indika_sam

    එක රටක් - එක නීතියක් නව රජයේ සංකල්පයට මරික්කාර්ගෙන් දැඩි විරෝධය👎👎👎

    බොහොම ස්තුතියි සහෝ දැනුවත් කිරීමට කාලය මිඩංගු යෙදවීම ගැන. ඉහතිනුත් සටහන් වෙනවා උඩරට නිතිය රජයෙනුත් හැකි තරම් භාවිතා නොකරන්න උපදෙස් දෙන බව. මම දන්නා තරමින් පහත රට කෙනෙකුට උඩරට නිතිය යටතේ විවාහ වෙන්නත් බෑ නේද ? එසේම අපේ නීතියක් වුවත්, භාවිතය අඩුයිනේ. මුස්ලිම් නිතිය එසේ නොවෙයි නේද ? එතකොට...
  10. indika_sam

    Social media & Depressing

    insta, twitter හදලම නෑ. අනිත් ඒවා තියෙනවා. භාවිතා කරන්නේ නෑ. එළකිරි විතරමයි. එලකිරියෙන් ගියේ අනිත් ඒවා නිසා. දැන් ඒවා නවත්වල එළකිරියේ විතරයි. අපේ හිත පොඩි කාලේ සිට පුරුදු කරලා තියෙන්නේ අනුන්ගේ දේවල් හිතන්න. ඒක නවත්වන්න උත්සාහ කරනවා. මගේ හිත මම ගැන නොහිත අනුන් ගැන හිතනවානම් ඒ හිතෙන් මට ඇති...
  11. indika_sam

    එක රටක් - එක නීතියක් නව රජයේ සංකල්පයට මරික්කාර්ගෙන් දැඩි විරෝධය👎👎👎

    ඔක්කොමලා තේසවලාමේ නිතිය, මුස්ලිම් නීතිය, උඩරට නීතිය වගේ වචන යොදනවා. මේ නීති ඇත්තටම මොනවාද ? දන්නා කෙනෙක් දැනුවත් කරනවද ?
  12. indika_sam

    සති දෙකක් පෑව්වේ නෑ

    මේ සිද්ධිය මුළු රටටම එක සේ බලපානවා. වහින pattern වෙනස් වෙලා. වහිනකොට වැටෙන ජලය ප්‍රමාණයත් වැඩි වෙලා. ඇත්තටම මේවට solution හොයන්න ඕන කවුද ?
  13. indika_sam

    Aliexpress පට්ටම ඔෆර් එකක් සෙට් උනා

    :unsure: Ali express එකෙන් ඩොලර් 20/ දෙනවා කියල ඇයි මේ ref ලින්ක් දාන්නේ ? ඉස්සරනම් මේ වගේ පෝස්ට් delete කරා. යටින් do not spam ලෙස රතු නිවේදනයක් දැම්ම. දැන් ඒ දේවල් කරන්නේ නැද්ද ? :unsure:
  14. indika_sam

    පුරන් වූ කුඹුරු හමුදාවට

    ඒකනම් සුපිරි වැඩක්.... පුරන් කුඹුරක් අපි ඉල්ලුවොත් අයිතිකරු කොන්දේසි ගොඩක් දානවා. දැන් හරිනේ..... කොහොම උනත් මේ රටේ තියෙන සියලු කුඹුරු වගා කරොත් අපි සහලින් ස්වයංපෝෂිත වෙනවා. ආහාර ඇමතිගේ කොමිස් කුට්ටියට පාර වදිනවා
  15. indika_sam

    අන්‍න විරුවා ඒකටත් කෙලලා😂😂😂

    phiගේ ඇඳුම ඇඳලා ඇවිත් කෑම චෙක් කරන්නේ ගෝටා නේද සහෝ..... :P
  16. indika_sam

    mage sinhalu

    කාපට් ගැහුවා වගේ නෙවෙයි පොඩි එවුන් බයික්වලින් පියාඹන්න පටන් ගත්තම..........
  17. indika_sam

    ඩුවල් එවුන් පාර්ලිමන්ට් එකට ඕනද?

    උත්තර දන්නේ නැද්ද ? එහෙමත් නැතිනම් පිළිතුරු දෙන්න ගිහින් ඇනගන්න වෙන නිසා දෙන්නේ නැද්ද ? අලියාගේ හා ඇතාගේ වෙනස ඔබ දන්නවනේ. ඒ නිසානේ ඉහතින් පිළිතුර ලියල තියෙන්නේ. සියල්ලට පෙර ඒ වැරැද්ද නිවැරදි කරගන්න එක වටිනවා නේද ? මගේ පැන සියල්ලම 2015-2019 අතරේ සිදුවුණ දේවල්නේ සහෝ. ඇයි දන්නේ නෑ කියන්නේ.....
  18. indika_sam

    Sri Lanka confirms 12th COVID-19 death

    කොරෝනාවලට වඩා භයානක වෙන ලෙඩ තියාගෙන ඒවා නොසලකා ඉන්න එකයි.
  19. indika_sam

    කැලිෆෝනියා ලැව්ගිනි...

    ඔය පළාත ඇත්තටම කාන්තාරයක්. මිනිස්සු යම් තරමකට වනාන්තර හදාගෙන, ගස් වවාගෙන ජිවත් වෙන්නේ. කැලිෆෝනියාවට මේ මාස කිහිපයේ ලැව්ගිනි අලුත් දෙයක් නෙවෙයි. එහෙත් මේ සුපිරි පින්තුර ටික දැක්කමනම් හිතුනේ මේ වසරේ විනාශය බොහොම වැඩියි වගේ. ඒකට කොවිඩ් වසංගතයත් යම් තරමකට බලපෑමක් එකතු කරලා නේද ? කවදාවත් විසඳුම්...

    No contents