1. indika_sam

    Pure love

    තේරුනේ 33 කියන්නේ දැන් ඊට වඩා වයසනේ..... කොහොමද බොල හිච්චි වෙන්නේ ? :lol: :lol: :lol:
  2. indika_sam

    ශ්‍රී ලංකාව කොරෝනා උවදුර ජයගත් හැටි ලෝක සෞඛ්‍යය සංවිධානය ලෝකයට කියපු හැටි මෙන්න 😍😍😍👌👌👌

    ඒකනම් සුපිරි. මේක දැක්කම සුද්දෝ ලංකාව බලන්න ආවේ නැති උනොත් පුදුමයට කරුණකි.
  3. indika_sam

    කා ගැනද මේ කියන්නේ ?

    නිදහසට කාරනා අවශ්‍ය නෑ. මිනිස්සු 2/3 දුන්නේ හම්බයන්ට හා දෙමළුන්ට ඕන දේ මේ රටේ සිදු නොවෙන්නයි. එහෙම ජනාධිපතිට බලපෑම් කරන්න පිරිසක් එකතු උනොත් මෙයාලටත් අවු. 5 ගෙදර යන්න වේවි.
  4. indika_sam

    ෆ්ලෝටින් මාකට්

    පාවෙන වෙළඳපොල දැම්ම අලුත මිනිස්සු යන්න අකමැති උනත්, වෙනසකට කැමති මිනිස්සු යන්න පටන් ගත්තා. එසේ නොවුනානම් ඔය කඩ පේලිය වහලා දාන්න වෙනවා. කවුරුවත් කඩ වැහුවේ නෑ. 2015 වනතෙක් පදික වේදිකාවේ වෙළඳාම තහනම් වී තිබුනත් ආණ්ඩු පෙරළියත් සමග තම හිතවතුන්ට රිසි සේ පදිකයන්ට බාධාවක් වෙමින් නැවත පෙට්ටි කඩ පාරට...
  5. indika_sam

    තව අවුරුදු 2කහාමාරකට වාහන ගෙන්නනෙ නැ

    ඉන්ද්‍රා traders එකේ තියෙන වාහන ප්‍රමාණය කොපමණද ? (ශාඛා ඇතුළුව) අනිත් ආයතනවල කොපමණ තියෙනවද ? මේ සියල්ල පාරට දැම්මොත් දැනට තියෙන පාරවල් ඉඩ මදි වෙනවා. අපේ රටේ තියෙන මිනිහාටමයි තව එකක් ඕන වෙන්නේ. නැති මිනිහා තියෙන මිනිහා පට්ට ගහපු එකක් හැමදාම ගන්නේ. (ගණන් අඩු නිසා) තමන්ට තියෙන බව පෙන්නන මිනුම්...
  6. indika_sam

    Caught a Rat in me Kitchen

    නොමරා අල්ලපු එකනම් බොහොම හොඳ වැඩක්. නිදහසේ ජිවත් වෙන්න පුළුවන් තැනකට ගිහින් දාන්න
  7. indika_sam

    💥Philippines Bomb Blast Kills At Least 14

    දැන්ම අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත්තොත් මේ තත්ත්වය අපේ රටෙත් ඇති වෙන්න පුළුවන්
  8. indika_sam

    Kids after Corona....

    චීනේ ඉවර කරන්න ගිහින් ලෝකෙම බලු වුනා වෙන්න බැරිද ?
  9. indika_sam

    ජංගම දුරකථන අංකය වෙනස් කිරීමකින් තොරව දුරකථන සේවා සපයන්නා වෙනස් කිරීමට පාරිභෝගිකයන් හට අවස්ථාව...

    service provider අපිට ඕන ඕන වෙලාවට මාරු කරන්න පුලුවන්ද ? රටේ තැනින් තැනට සිග්නල් වෙනස් වෙන නිසයි අහන්නේ
  10. indika_sam

    මරණ සතිය වැරදියට වඩමු

    මම කියල අර්ථ ගන්වන්නේ දෙතිස් කුණපයෙන් නිර්මාණය වී එය තුලට රිංගු හිතකටයි. මේ ශරීරය කොටස් කරොත් මම ලෙස හඳුන්වන්න දෙයක් ඉතිරි නොවේ. මේ යතාර්ථය තේරුම් ගනිමු.
  11. indika_sam

    සැෂෙ පැකට් තහනම

    බොහෝ දෙනෙක් මේ අදහසට විරුද්ධව නොයෙක් පැතිවලින් සිතා පිළිතුරු ලියා තිබෙනවා. ඒ වගේම යතාර්ථය තේරුම් ගෙන පක්ෂවත් කීප දෙනෙක් අදහස් දැක්වීම කරලා තියෙනවා. ඕනෑම දෙයක හොඳ හා නරක තියෙනවා. මේ තීරණය ගන්න ප්‍රධාන හේතුව පරිසර දුෂණයයි. තිත්ත වුනත් ඇත්ත ඒකයි. ප්ලාස්ටික්, පොලිතීන් අධික භාවිතය රටට ලොකු බරක්...
  12. indika_sam

    සමාජය යනු භයානක උගුළකි

    සමාජය විසින් පොදුවේ කරනු ලබන දේ සම්මතයයි. එයට එරෙහිව යෑම අසම්මතයයි.
  13. indika_sam

    සැෂෙ පැකට් තහනම

    ලෝකේ හැමදේටම විකල්පයක් තියෙනවා. ඒ නිසා මේ භාණ්ඩ සඳහා විකල්ප ක්‍රමවේදයක් එලියට ඒවි.
  14. indika_sam

    පංකොළ පෙට්ටි,මැටි හට්ටි බයියෝ😂😂😂

    පාට කණ්නාඩිය ගලවා රටට, පරිසරයට හා සෞඛ්‍යයට හොඳ දෙයක් කරනකොට එය අගය කරන්නට නිහතමානි වෙන්න. ඇලුමිනියම් හා ප්ලාස්ටික් නිසා වෙන විනාශය ගැන හොයල බලන්න.
  15. indika_sam

    එලකිරි අලුත් තීම් එකත් එක්ක කිරියෙන් ගිය මිනිස්සු

    හාමු ඉඳ හිට එනවා. කවුරු උනත් මේකෙන් යන එකටනම් මම අකමැතියි. අපේ කමට නිදහසේ අදහස් හුවමාරු කරගන්න තියෙන එකම තැනනේ
  16. indika_sam

    ගොඩබ්ම ගැඹුරුම තැන අයිස් තට්ටු යට සැඟවිල&#3535

    වටින ලිපියක්. අප සමග බෙදාගත්තාට බොහොම ස්තුතියි :love: අපි නොදන්නා තව කොතරම් දේ මේ පෘථිවියේ ඇතිද ? :unsure:
  17. indika_sam

    samarisi peramunata karadarayak

    සමලිංගික විවාහ ගැන ආයතන මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් පසුගිය වසර කිහිපයේ ක්‍රියාත්මක උනා. එහෙව් එකේ මේ වගේ දේවල් නොතිබුනා නම් පුදුම වෙන්න තිබුනා.
  18. indika_sam

    A Letter from Allah ????

    මේ යකාට (සැබෑ ලෙසටම යක්ෂ ආත්මයක්) සිංහල ඉගැන්නුව එකාව හොයාගන්න ක්‍රමයක් කියපල්ලකෝ... මම නම් නම කියන්නත් කැමති නෑ. මේ තර්ජන ලිපිය කවදා එව්වත්, සැහැල්ලුවට ගන්න හොඳ නෑ. උන්ගේම මනුස්සයෙක් දොරමඩලාවේදී පන්සිල්වල හොඳ කියපු නිසා ඝාතනය කර හෘදයාබාධයකින් මැරුණා කිව්ව පිරිසක්.
  19. indika_sam

    එකම දුරකථන අංකය ඕනෑම විදුලි සංදේශ ක්‍රියාකරුවෙකුගෙන් ලබගැනීමට

    got it. thanks for nice explanation :love: :yes: ස්තුතියි සහෝ. බොහොම පැහැදිලියි. අපි කවදා කාපු ටකරන්ද නේද ? :love::yes::rofl:
  20. indika_sam

    මාර විදියට අවුල් වෙලා බන් මම

    බොහොම අමාරුවෙන් හිටපු කෙනෙක් වෙන්න ඇති. ඔබත් පෙනුමට හිටපු නිසා අවස්තාවක් ගන්න හිතන්න ඇති. නැවත මුණගැසුනොත් දවසක්, වෙලාවක් අහගෙන කොහෙට හරි අරගෙන යන්න. :P සමාජයේ ලෙඩ රෝග තියෙන බවත් සිහිතබා ගන්න මිතුරේ......

    No contents