ලියනවනම් හේතු සහ කාරණා බොහෝ තිබේ.
කෙටියෙන් කියනවනම්, අපේ එකෙක් ගියාම තව එකෙක්ට යන්න බැරි වෙන්නම චා කරල දානවා රටේ නමත් එක්කම.
අනිත් කරුණ, නිසි ක්‍රමවේදයකට ඉල්ලනවානම් ලෝකේ ඕනෑම රටකට යන්නත් පුළුවන්කම තියෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයත් තමන්ගෙන් රටට විය යුතු සේවය නිසි ලෙස ඉටු නොකිරීමත් එක හේතුවක්