මුදල් ගන්න වෙලාවට මොන දේ කරලා හෝ අනන්‍යතාවය හැංගුවත් සල්ලි අතට අරගෙන මාසයක් යනකොට අහල ගම් හතම දැනගන්නවා.
අපේ මිනිස්සුන්ට සල්ලි අතට ආවම හංගන්න අමාරුයි. කට කහන නිසා වටේටම කියවනවා. සතුට බෙදාගන්න වෙන්නත් පුළුවන්.
මේ වගේ ලොකු මුදලක් ලොතරැයි මණ්ඩලෙන් ගන්න කොට මාධ්‍යයට දෙන්න එපා කියල ඉල්ලීමක් කරන්න...